මහේල ජයවර්දන දේශ ද්‍රෝහියෙක් වීමට අසන්නය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ai ehenam dan anduw inna kale tibba 2015 wc eka denne nathuwa lankawata aran enna tibbane...

    මේ ආණ්ඩුව තමයි ක්‍රිකට් විනාශම කරේ මම නමේ කියන්නෙ අර්ජුන..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ මේ තාම උබ මේකෙ සෝස් එක හොයා ගත්තෙ නැද්ද බන්.. :rolleyes::rolleyes::rolleyes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පහු ගිය ඒවා ගැන කතා කරලා වැඩක් නෑනේ බන්. ඕවා හොයාගත්තත් වැරදි කාරයොන්ට දඩුවම් කරන්නේ නෑනේ. දැන් තියන තත්වෙට පිලියමක් කරන්න නේ ඕනේ හරිනම්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සංගා බෑ කිව්ව නිසා... ඒ ඇබෑර්තුව පුරවන්නද දන්නෙ නෑ ලෑස්ති වෙන්නෙ...!!:lol::lol: