මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ රජ වැඩ

Nilapriya

Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ රජ වැඩ


    ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් විසින් පසුගියදා කොළඹ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයේදී කොළඹ මහ නගර සභාවට ලක්ෂ 209 ක බදු ආදායමක් අහිමිවී ඇතැයි එහි නිලධාරින් චෝදනා කරයි. මෙය මෑත කාලයේ සිදුවූ විශාලතම විනෝදාත්මක බදු වංචාව බවද ඔවුන් විසින් පෙන්වා දෙයි.



    කොළඹ මහා නගර සභාවේ නිල මුද්‍රාව නොමැතිව එහි සංවිධාකයන් විසින් ටිකට් පත් අලෙවි කොට ඇති බවත් එවැනි ටිකට් පත් රාශියක් මහ නගර සභාව විසින් සිදුකල විමර්ශනයකදී ඔවුන්ගේ බාරයට ගෙන තිබේ. මෙවැනි ප්‍රසංගයක් කිරීමට ප්‍රථම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ගත යුතු නමුත් මෙම උත්සවයේ සංවිධායකයන් විසින් එවන් කිසිදු අවසරයකින් තොරව CR&FC භූමියේ ප්‍රසංගය පැවත්වීමට කටයුතු යොදා තිබේ.



    කොළඹ මහ නගර සභාව විසින් සිදුකළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ රුපියල් 35000 ටිකට්පත් මිලදී ගත පුදගලයන් 5000 ක් පමණ එම සංගීත සංදර්ශනයට සහභාගී වී ඇති බවයි. කොළඹ මහ නගර සභාව විසින් මෙම බදු වංචාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

    ***********************


    මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මැදිහත්ව පිහිටුවන ලද 'LIVE EVENTS' ආයතනය හරහා Enrique Iglesias ලංකාවට ගෙන්වා ‘Sex and Love’ ප්‍රසංගය සංවිධානය කර තිබුණා.



    මෙම ප්‍රසංගයේ ටිකට්පත් රුපියල් 5000 සේ සිට 35000 ස දක්වා මිල ගණන් යටතේ අලෙවි වී තිබුණා.



    දෙසැම්බර් 20 වැනිදා රාත්‍රී 8.00 ට මෙම ප්‍රසංගය ආරම්භ වීමට නියමිතව තිබුණත් එය ආරම්භ කෙරෙන විට රාත්‍රී 10.30 පමණ වූ බවයි එහි නරඹන්නන් පැවසුවේ.

    ************************
    - Source : Neth FM
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොරු නේ බං.....
    ටිකට් 8500ක් විතරයි ගහල තියෙන්නේ. 35000 ටිකට් 5000ක් තිබුන කියන එකම අමූලික බොරුවක්.....
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    goda panahayi...
    goda panahayi...
    goda panahayi...
    goda panahayi...
    goda panahayi...
    goda panahayi...
    goda panahayi...
    goda panahayi...
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    බොරු නේ බං.....
    ටිකට් 8500ක් විතරයි ගහල තියෙන්නේ. 35000 ටිකට් 5000ක් තිබුන කියන එකම අමූලික බොරුවක්.....
    8500ක් කියලා කොහෙද තිබ්බෙ? :eek:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    adoo mahela kiyanne cancer hospital ekak hadanna salli ekathu karapu ekek hariya.. ekathu karla ekathu karala ekathu karala damma kiyahankoo GK eketa.