මහේල & සංගක්කරව පන්නමු

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දිල්ශාන් කිසිමවිදිහකට නායක කමට සුදුසු නෑ, මහේල හරි සංග හරි තමයි ඕකට සුදුසු, දිල්ශාන් තනිමතයට වැඩකරන කෙනෙක්, ඉස්සර මහේල හරි සංග හරි මැච් වල කෙල වෙනකොට මුරලි සහ අනිත් සීනියර් උන් එක්ක ඕන තරම් කතාකරනව ඒත් දිල්ශාන් එහෙම ටිම් වර්ක් එකක් නෑ

    ඩිල්ශාන් නායක කමට සුදුසු නෑ. හරි ඒක ඇත්ත කියමුකෝ. සංගා world cup එකෙන් පස්සේ අයින් උනා මහේල ඊට කලින් world cup එකෙන් පස්සේ අයින් උනා. මහේල සංගා අයින් උනාට පස්සේ නායක කමක් දෙන්න ඉන්නේ කව්ද එහෙනම්? ඩිල්ශාන්ට නායක කමක් කරන්න අමාරුයි තමයි මොකද ටිකක් තරහ ගන්න කෙනෙක් නිසා. ඒත් මහෙල සංගක්කාර අයින් උනාට පස්සේ නායක කමක් දෙන්න කවුරුත් හිටියේ නෑ නේද? ඩිල්ශාන් අන්න ඒ pressure එකත් එක්කයි ටීම් එක ගත්තේ අනික මුරලිත් නෑ මාලින්ගත් නෑ test වලට. එහෙනම් සංගාට කරන්න තිබුනේ නායක කමෙන් අයින් නොවි මැතෙව්ස්ට vice captain දීල ඌව හරියට හදාගන්නකන් නායක වෙලා ඉන්න. ඒත් මේ වෙලාවේ හැමෝම ඩිල්ශාන්ට බනිනවා. මම නම් කියන්නේ ඒක නම් වැරදියි. ඩිල්ශාන් නායක කම නිසා fail වෙලා ඒ වගේම මුලු කණ්ඩායමත් fail. සාමන්යෙන් match බලද්දි උනත් පේනවා ඇතිනේ හිටපු නායකයන් විදියට මහේල සංගාගෙන් ඩිල්ශාන්ට සහයෝගය අඩුයි වගේ කියලා මීට වඩා ඩිල්ශාන්ටත් සහයෝගයක් අනිත් අය දීලා වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    sunimal පොන්සියා මට -රෙප් දීලා...
    -රෙප් බැරිනම් ඕන ප*ක් දී ගනින් මට වැඩක් නෑ මන් ඇත්ත කිව්වේ...
     
    • Like
    Reactions: dineshlakshitha

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    mahela & dilshanwa team eken masa 2 3kata drop karala tiyanna ona, e wenuwata thawa aluth unta chance denna ona, dilshange captoncy eka sangata or angelowta denna ona
     
    Homagamaapi

    Member
    Jun 26, 2011
    30
    1
    0
    ඩිල්ශාන් නායක කමට සුදුසු නෑ. හරි ඒක ඇත්ත කියමුකෝ. සංගා world cup එකෙන් පස්සේ අයින් උනා මහේල ඊට කලින් world cup එකෙන් පස්සේ අයින් උනා. මහේල සංගා අයින් උනාට පස්සේ නායක කමක් දෙන්න ඉන්නේ කව්ද එහෙනම්? ඩිල්ශාන්ට නායක කමක් කරන්න අමාරුයි තමයි මොකද ටිකක් තරහ ගන්න කෙනෙක් නිසා. ඒත් මහෙල සංගක්කාර අයින් උනාට පස්සේ නායක කමක් දෙන්න කවුරුත් හිටියේ නෑ නේද? ඩිල්ශාන් අන්න ඒ pressure එකත් එක්කයි ටීම් එක ගත්තේ අනික මුරලිත් නෑ මාලින්ගත් නෑ test වලට. එහෙනම් සංගාට කරන්න තිබුනේ නායක කමෙන් අයින් නොවි මැතෙව්ස්ට vice captain දීල ඌව හරියට හදාගන්නකන් නායක වෙලා ඉන්න. ඒත් මේ වෙලාවේ හැමෝම ඩිල්ශාන්ට බනිනවා. මම නම් කියන්නේ ඒක නම් වැරදියි. ඩිල්ශාන් නායක කම නිසා fail වෙලා ඒ වගේම මුලු කණ්ඩායමත් fail. සාමන්යෙන් match බලද්දි උනත් පේනවා ඇතිනේ හිටපු නායකයන් විදියට මහේල සංගාගෙන් ඩිල්ශාන්ට සහයෝගය අඩුයි වගේ කියලා මීට වඩා ඩිල්ශාන්ටත් සහයෝගයක් අනිත් අය දීලා වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ.

    true
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ

    obage kathawata mamaekagai but kandayama fail kiyala sangatai mahelatai banine ai baninnaewun nathi nisada?
     
    • Like
    Reactions: malakalak

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඩිල්ශාන් නායක කමට සුදුසු නෑ. හරි ඒක ඇත්ත කියමුකෝ. සංගා world cup එකෙන් පස්සේ අයින් උනා මහේල ඊට කලින් world cup එකෙන් පස්සේ අයින් උනා. මහේල සංගා අයින් උනාට පස්සේ නායක කමක් දෙන්න ඉන්නේ කව්ද එහෙනම්? ඩිල්ශාන්ට නායක කමක් කරන්න අමාරුයි තමයි මොකද ටිකක් තරහ ගන්න කෙනෙක් නිසා. ඒත් මහෙල සංගක්කාර අයින් උනාට පස්සේ නායක කමක් දෙන්න කවුරුත් හිටියේ නෑ නේද? ඩිල්ශාන් අන්න ඒ pressure එකත් එක්කයි ටීම් එක ගත්තේ අනික මුරලිත් නෑ මාලින්ගත් නෑ test වලට. එහෙනම් සංගාට කරන්න තිබුනේ නායක කමෙන් අයින් නොවි මැතෙව්ස්ට vice captain දීල ඌව හරියට හදාගන්නකන් නායක වෙලා ඉන්න. ඒත් මේ වෙලාවේ හැමෝම ඩිල්ශාන්ට බනිනවා. මම නම් කියන්නේ ඒක නම් වැරදියි. ඩිල්ශාන් නායක කම නිසා fail වෙලා ඒ වගේම මුලු කණ්ඩායමත් fail. සාමන්යෙන් match බලද්දි උනත් පේනවා ඇතිනේ හිටපු නායකයන් විදියට මහේල සංගාගෙන් ඩිල්ශාන්ට සහයෝගය අඩුයි වගේ කියලා මීට වඩා ඩිල්ශාන්ටත් සහයෝගයක් අනිත් අය දීලා වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ.

    එක තමයි මචන් ඩිල්ශාන්ට බැනල වැඩක් නැහැ. මහේලයි සංගක්කරයි අපේ ටීම් එකේ නායක කම දාලා ගියාට පස්සේ ටීම් එක අනාත කරාට පස්සේ ඩිල්ශාන් ජාතික වගකීමක් විදියට නායක කම ගත්තේ.
    එහෙම වෙලත් දැන් අරුන් දෙන්නා ඩිල්ශාන්ට සහය දෙන්නේ නැහැ. කකුලෙන් අදිනවා. ඊලග ටුවර් එකේ මුන් දෙන්නාගෙන් එකෙක් හරි කපන්න ඕන.

    sunimal පොන්සියා මට -රෙප් දීලා...
    -රෙප් බැරිනම් ඕන ප*ක් දී ගනින් මට වැඩක් නෑ මන් ඇත්ත කිව්වේ...
    :no:
    මගේ රෙප් පවර් එක 0 මචන්. අපි දෙන්නව කොටවන්න පොන්සියෙක් කරපු වැඩක් වෙන්න ඕන.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    jayawewa Dinesh Chandimal

    :yes:

    අලුත් කොල්ලොන්ට නිදහසේ ගහන්න දුන්නම ගහනවා. ඊයේ චන්දිමාල්ට උපුල් තරංගව සෙට් උන නිසා ගැහුවේ. උපුල් තරංග හොදට චන්දිමාල් ව ගයිඩ් කරා. දෙන්න ක්ලබ් වලත් එකට ගහන්නේ.
    මහේල හරි සංගා ව හරි ඊයේ චන්දිමාල්ට සෙට් උනා නම් ගහන්න බැහැ. පඩියෝ දෙන්නා ගහන්නේ උන්ට විතරක් පුළුවන් කියලනේ.
     
    • Like
    Reactions: dineshlakshitha