මහේල & සංගක්කරව පන්නමු

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    nayakatwaya awul yaluwa.

    නායකත්වයට නිසි සහය ලැබෙන්නේ නැති එක අවුල. හරියට UNP එකේ රනිල්ගේ කකුලෙන් සජිත් අදිනවා වගේ. ඒකට වග කියන්න ඕන මහේල සංගක්කාර
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    නායකත්වයට නිසි සහය ලැබෙන්නේ නැති එක අවුල. හරියට UNP එකේ රනිල්ගේ කකුලෙන් සජිත් අදිනවා වගේ. ඒකට වග කියන්න ඕන මහේල සංගක්කාර
    YouMad.jpg
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හේතුපල ධර්මය අනුවත් ගැටලුවට මුල් හේතුව හොයලා නැති කරන්න ඕන. අපේ කණ්ඩායම ගොඩ එන්න මේ ක්‍රීඩකයෝ දෙන්නා ටික කාලෙකට හරි එලියට දාන්න ඕන.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ෆයිනල් එක ඉතින් රජතුමා ඉන්දියාවට වික්කහම රෙදි ඇදගෙන කොහොමද බන් සංග කැප්ටන් කමේ ඉන්නෙ, ෆයිනල් එකේ වුන පර වැඩෙන් මුලු ටීම් එකම නන්නත්තාර වුනා :baffled:

    ඔහොම දේවල් නන් බං කාටත් කියන්න පුලුවන්...හරියට proof නැතුව ඕව කියන එකෙන් වෙන්නෙ උඩ බලාගෙන් කෙල ගහ ගැනීමක්...මහේලත් 2007 world cup එක ඉවර උනු ගමන්ම නායකත්වයෙන් අයින් උනා..එතකොටත් මහිංද ඕස්ට්‍රේලියාවට මැච් එක විකුනපු නිසාද මහේල අයින් උනේ..මෙත තියෙන්නේ ක්‍රීඩකයන්ගේ bad patch එකක්..මුරලිගේ අඩුවත් සෑහෙන්න බලපානව...
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හේතුපල ධර්මය අනුවත් ගැටලුවට මුල් හේතුව හොයලා නැති කරන්න ඕන. අපේ කණ්ඩායම ගොඩ එන්න මේ ක්‍රීඩකයෝ දෙන්නා ටික කාලෙකට හරි එලියට දාන්න ඕන.
    හේතුපලවාදය පොන්ස්, තෝ දන්න ආගම් :rofl::rofl::rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම අදට කැපෙනවා පොඩි වැඩක් තියෙනවා. G N
    බේකරියෙ ජොබට යනවද :rofl::rofl::rofl:

    ŦĦĔ ƦȆƉǾӾ;11850513 said:
    ඔහොම දේවල් නන් බං කාටත් කියන්න පුලුවන්...හරියට proof නැතුව ඕව කියන එකෙන් වෙන්නෙ උඩ බලාගෙන් කෙල ගහ ගැනීමක්...මහේලත් 2007 world cup එක ඉවර උනු ගමන්ම නායකත්වයෙන් අයින් උනා..එතකොටත් මහිංද ඕස්ට්‍රේලියාවට මැච් එක විකුනපු නිසාද මහේල අයින් උනේ..මෙත තියෙන්නේ ක්‍රීඩකයන්ගේ bad patch එකක්..මුරලිගේ අඩුවත් සෑහෙන්න බලපානව...
    ෆයිනල් එක ගිය හැටියි එකපාරටම වෙනස් වුන හැටියි දැක්කහම ක්‍රිකට් බලන කෙනෙක්ට තේරෙනව එතන වුන වෙනස, අපේ උන් එකපාරටම ගේම් එක අතෑරිය දිනුම අතේ තිබිලත්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ŦĦĔ ƦȆƉǾӾ;11850483 said:
    Upul Tharanga:yes:

    පොර නං සෑහෙන ඉවසීමක් තියෙන එකෙක් ඒත් අනේ මන්ද

    දිල්ශානයා බෙල්ලෙ වැල දාගනියි බන්, උගෙ කලින් ගැණිවත් උස්සලා
    කැප්ටන් කමටත් තට්‍ටු කලාම :lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    දිල්ශානයා බෙල්ලෙ වැල දාගනියි බන්, උගෙ කලින් ගැණිවත් උස්සලා
    කැප්ටන් කමටත් තට්‍ටු කලාම :lol:

    :shocked::lol:සිරා බං..උන් කොහොම එකට බැට් කරනවද දන්නෙ නෑ..

    ෆයිනල් එක ගිය හැටියි එකපාරටම වෙනස් වුන හැටියි දැක්කහම ක්‍රිකට් බලන කෙනෙක්ට තේරෙනව එතන වුන වෙනස, අපේ උන් එකපාරටම ගේම් එක අතෑරිය දිනුම අතේ තිබිලත්

    එහෙනන් 11 දෙනාම ගේම අත අරින්න ඕන....
    අනේ මංදා...තම තම නැණ පමනින්...:rolleyes::dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ŦĦĔ ƦȆƉǾӾ;11850616 said:
    :shocked::lol:සිරා බං..උන් කොහොම එකට බැට් කරනවද දන්නෙ නෑ..
    :rofl::rofl:

    ŦĦĔ ƦȆƉǾӾ;11850616 said:
    එහෙනන් 11 දෙනාම ගේම අත අරින්න ඕන....
    අනේ මංදා...තම තම නැණ පමනින්...:rolleyes::dull:

    මටත් නම් හිතෙනවා යටින් ගේමක් ගියා කියලා :dull::dull:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මටත් නම් හිතෙනවා යටින් ගේමක් ගියා කියලා :dull::dull:

    හිතපන් බන් හිතපන්..ඔලුවක් තියෙන්නේ හිතන්න...:lol:
    මූනත් එක්ක තරහට නහය කපා ගන්නෙ නැතුව හිතපන්...:yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ŦĦĔ ƦȆƉǾӾ;11850674 said:
    හිතපන් බන් හිතපන්..ඔලුවක් තියෙන්නේ හිතන්න...:lol:
    මූනත් එක්ක තරහට නහය කපා ගන්නෙ නැතුව හිතපන්...:yes:

    :yes: