මහේල & සංගක්කරව පන්නමු

NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.

    dak ithin katai pukai wahagena idapan..
    :D:D:D:D:D
     

    weebly

    Member
    Apr 22, 2010
    574
    10
    0
    Ada match eka dinuwe hamogema contribution ekenne yako..Mahela 1st overs tike aran dunna RUN RATE eken thama match eka adagena giye.naththam ape middle order eke hati dannawane:P:P:P.Mulin gathth rate eka nisa ado middle order eke ape kollo tika elata aragena giyaa match eka.ekane bun une.mama nam hithanne aluth eun wagema,parana eunuth ekathu welaii match eka dinne.Godak matches SL lost wenne 1st 15overs wala score karanne nathi nisaii.ada elata thibba ne.

    senior eunuth fatta!!!

    Younger eunuth fatta!!!
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    දැන් ඉතින් මැච් එක දින්න සතුටට උබේ අම්මට පෝලිමක් දාන්න තමයි වෙන්නෙ පොන්න සුනිමල්
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    පිස්සුද යකෝ. ඕනම ටිම් එකක අත්දැකීම් තියන ක්‍රීඩකයො වගේම අලුත් අයත් ඉන්න ඕන. අද මැච් එකේත් බලපන් කවුද තීරනගත්තේ. මගේල කීයක් ගැහුවද. නිකන් මෝඩ කතා කියන්න එපා