
තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.







සිරිකොත;11848222 said:එතකොට ටීම් එකේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ නැතිවුනාම ඒ වෙනුවට සෙල්ලම් කරන්නේ උඹේ අම්මගේ හොර මිනිස්සු දෙන්නද?![]()
අද මැච් එක බලපන්. අනිත් අය යස අගේට ගහන්නේ.
***කරුණාකර එළකිරි එකේ හොදින් කතා කරන්න.

මීට පස්සේ මම සිරිකොත ඉන්නේ නෑ. එනවා ආණ්ඩුවේ වැසිකිලි හෝදන්න.

ඉරිදා ලංකාදීප පත්තරේ ක්‍රීඩා කොටසේ තියෙනවා මෙයාල දෙන්නා ගැන. එළකිරි එකේ මෙයාල දෙන්නගේ වැඩ මුලින්ම හෙළි කරේ මම.

http://www.filejungle.com/f/C3mfRJ
http://www.filesonic.com/file/qLiJkrl/Angry_Birds.rar
http://www.fileserve.com/file/wb5pxZ8/Angry_Birds.rar
එතකොට කලින් මැච් එකේ ගැහුවෙ නැත්තෙ මේ දෙන්නා විතරද??
අනේ පලයන් මී හරකො
එතකොට කලින් මැච් එකේ ගැහුවෙ නැත්තෙ මේ දෙන්නා විතරද??
අනේ පලයන් මී හරකො

මම යනවා අද ඉඳං සුනිමල් එක්ක ආණ්ඩුවේ කක්කි හෝදන්න.


හේතුව මේ දෙන්නා. මෙයාල ටීම් එකේ අලි ඔලුවෙන් වැඩ. දිල්ෂාන්ටත් වැඩ පෙන්නනවා.

