Sanga one, Upul tharangata case ekak watunot, Dilshan ekka open karanna MAHELAta puluwan.. Mahela open karala hondata performance pennala tienawa..
හෙලයා;10426483 said:
මචන් නිකන් පිස්සු කියවන්න එපා... මහේල නෙමි මොන ක්‍රිඩකයා උනත් තමන්ගේ රටේ ගිවිසුමට එන්න බැහැ කියනවානම් ඒ කෙනාව රටෙනුත් පන්නලා දාන්න ඕන... අද ඔය ක්‍රිඩකයෝ ඔය තැන් වල ඉන්නේ උන්ගේ දක්ශ තාවය වගේම අපේ රට උන්ට වියදම් කරපු සල්ලි නිසා... ක්‍රිඩකයෝ ආරක්ශා කර ගන්න අපි මොනතරම් සල්ලි වියදම් කරනවාද ?... තරග එක දිගට අසාර්තක වෙනකොට තව අවස්තාව කොච්චර දීලා තියනවද? ඒ දීලා තියෙන්නේ වෙන ක්‍රීඩකයෙක්ගේ අවශ්තාව කැප කරලා... ලන්කාව වෙනුවෙන් ක්‍රිකට් ගහලා වෙන නම හදාගේන ඊට පස්සෙ වෙන රටවල් වලට සල්ලි වලට ක්‍රිකට් ගහන්න යන්න තමන්ගේ රටේ කොන්තාත්තුවෙන් ඉවත් වෙනවා කියන්නේ හරියට සල්ලි ඔන නිසා තමන්ගේ අම්මව අල්ලපු ගෙදර මිනිහට විකුනුවා වගේ වැඩක්.... මම නම් කියන්නේ ලන්කාව වේ ගිවිසුම අත්සන් කරන්න බැහැ කියලා මොනකෙනා කිව්වත් එයා වෙනුවෙන් මේ වෙනකම් ලන්කාව වියදම් කරපු සල්ලි ඔක්කොම ආයේ ගෙවන්න කියන්න ඕන... තව එයාට ලන්කාවේ කිසිම තරගයකට සෙල්ලම් කරන්න බැරි වෙන්න නිතියක් පන වන්න ඕන... මතක්නේ අර ICL ගහපු උන්ට කරා වගේ... නැත්නම් වෙන්නෙ ලන්කාව වෙනුවෙන් ක්‍රිකට් වලට එන නවක ක්‍රිඩකයො ලන්කාවේ ගිවිසුම් වලින් ඉවත් වෙලා සල්ලි තියන ක්‍රිකට් හදාගෙන යන රටවලට යවි.... මෙක හොද ආරම්බයක් නෙවි එක නිසා පලවෙනි පාරම ආයේ මොනකෙනාවත් කරන්නේ නැති වෙන්න හොද දඩුවමක් දෙන්න ඕන....
ŦĦĔ ƦȆƉǾӾ;10426316 said:හැබැයි තව එකක් ලක්බිම කියන්නේ තිලංග සුමතිපාලගෙ පත්තරේ..ලබන සැරේ ක්‍රිකට් මහ පුටුවටත් තරග කරන්න ඉන්නේ...අනේ මංදා ඉතින් මිනිහගේ මොලෙත් හොද මොලයක්..හිතල බලන්නකෝ..

හෙලයා;10426488 said:එක තම්යි බන් වෙගන යන්නේ බලපන් මහේල / සන්ගා දැන් ගහනවාද?.... අනිත් එක තමයි ඉන්දියාව ඇටොපු උගුලේ අපේ ක්‍රිඩකයෝ වැටිලා ඉන්නේ....මෙකට අපේ රටේ ඉන්න මහ උනුත් වග කියන්න ඔන මීට වර්ශ 4කට කලින් IPL හොද දෙයක් නෙවි කියලා අරජුන රනතුන්ග කියලා එන්ගලන්තේ එක්ක තරගාවලියක් දාගත්තම උන දේ මතකනේ....අද අපි ඒ වගේ තරගාවලියකට ඉන්දියන් උන් ඉල්ලුවාම උන් මොකද කියන්නේ... මොකද උන් දන්නවා මේකෙ බරපතල කම.....
oya wela tiyana dewal walata sampurna waga kiyanna ona slc ekai deshapaluwoi okun tama players lata cricket gahilla epa karawanne![]()
මේ තියෙන්නෙ අද ලක්බිම පත්තරේ තිබ්බ ප්‍රවෘත්තියක්. ලංකාවේ සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් හා සුපිරි වේග පන්දු යවන්නෙක් ශ්‍රි ලංකා ක්‍රිකට් කොන්තරාත්තුවෙන් ඉවත් වෙන්න තීරණය කරලලු. ඒ කියන්නේ ආයේ එයාල ගහන්නෙ තමන්ට ඕන තරග විතරයි. මොකක් හරි තරගයක් ගහන්න කියල එයාලට බලකරන්න ලංකාවට පුළුවන්කමක් නෑ, දැන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල ක්‍රිස් ගේල් සහ පොලාර්ඩ් කියන ක්‍රීඩකයනුත් මේ ක්‍රියාමාර්ගය අරන් තියෙනවා. කොදෙව්වන්ගේ වගේ අපෙත් ක්‍රිකට් කඩන් වැටෙයිද?
විස්තරේ හැටියට මේ ක්‍රීඩකයන් මහේල, සංගා, මාලිංග කියල නිගමනය කරන්න පුළුවන්. එයාල අද මේ වගේ තත්වෙකට අද ඇවිත් ඉන්නේ අපේ රටට ගහන්න අවස්ථාවක් දුන්න හින්දා. එහෙම එකේ කොන්තරාත්තුව ප්‍රතික්ෂේප කරන එක නිකං කන්ඩ දීපු අත හපා කනව වගේ වැඩක් නේද?
Three cricketers to opt out of contracts
With cricket administration on the verge of a collapse and the lure of the IPL money taking precedence over country, three senior players are planning to opt out from their national contracts, LAKBIMANEWS reliably learns.
Handled by the same agent, the three key players, a bowler who retired from Test recently, and two top order batsmen will not renew their contracts on return to the island after the conclusion of the English tour.
This will give them an option to pick and choose matches as they wish, giving more headache to the selectors.
http://www.lakbimanews.lk/index.php...pt-out-of-contracts&catid=49:sports&Itemid=49
මුන් ඉගෙන ගත්තේ පුහුනුව ලැබුවේ රටේ මිනිස්සු දෙන බදු වලින් යකෝ.එවා ගෙව්වේ අපෙ අම්ම අප්පගේ බුදලෙන් තමයි.මේ අයගේ පවුල් නඩත්තු කරන්නේ උඹේ තාත්තගේ බූදලෙන්ද



Mun Thundenaatama... eka eka widihe... balapaam thiyenawa. Mun Thundenaama Srilanka cricket gana anthetama kalakirila inne.. mama pudgalikawa danna nisai mehema kiyanne. Sangata Worl cup ekedith me balapaama.. thibuna. wishwasawantha aaranchimaragayakin labunu thorathuruwalin me kiyanne.