මහේල, සංගා, මාලිංග ආයෙ ලංකාවට ගහන්නැති වෙය&#35

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    Mun Thundenaatama... eka eka widihe... balapaam thiyenawa. Mun Thundenaama Srilanka cricket gana anthetama kalakirila inne.. mama pudgalikawa danna nisai mehema kiyanne. Sangata Worl cup ekedith me balapaama.. thibuna. wishwasawantha aaranchimaragayakin labunu thorathuruwalin me kiyanne.
    ඔව් මචන් අනිවාරයයෙන්ම ලොක කුසලනෙදි ලොකු දෙයක් යටින් වෙලා තියනවා. එකට සන්ගාට , මහෙලට ලන්කවෙ ක්‍රිකට් ගැන කලකිරිලා තියෙනවා ඇත්තෙ. බලපන් අපෙ උන් ෆයිනල් ගහුවට පස්සෙ තමයි මෙ ඔක්කොම දේවල් උනෙ. ෆයිනල් එකෙදි ලොකු දෙයක් වෙලා තියනව අනිවර්යයෙන්ම... :dull:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මහේල, සංගා, මාලිංග තුන් දෙනා එහෙම කරන එක සාදාරනයි.මහින්දට ඔන විදිහට ක්රිකට් ගහාන්ඩ බැ.....
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මට නං මේකෙ ලොකු ප්‍රශ්නයක් පේන්නෙනෑ. මේගොල්ලො අයින් උනොත් එතනට එන්න පොරකන අලුත් ක්‍රීඩකයන්ට අවස්තාවක් ලැබෙනවනෙ. හැමදාම ඒකම කට්ටියටම සෙල්ලං කරන්න බෑනෙ. අලුත් ක්‍රීඩකයන්ටත් අවස්තාව දෙන්න එපැයි.

    :yes::yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මට නං මේකෙ ලොකු ප්‍රශ්නයක් පේන්නෙනෑ. මේගොල්ලො අයින් උනොත් එතනට එන්න පොරකන අලුත් ක්‍රීඩකයන්ට අවස්තාවක් ලැබෙනවනෙ. හැමදාම ඒකම කට්ටියටම සෙල්ලං කරන්න බෑනෙ. අලුත් ක්‍රීඩකයන්ටත් අවස්තාව දෙන්න එපැයි.

    lankaave unta ehema karanna konda pana thiyeyda kiyana ekai prashne:rolleyes:?
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මේ අයට කැමති තරඟ ගහන්න දෙන්න තියෙන්නේ. මහේලව නම් අයින් කරන්න තියෙන්නේ.එයාගෙන් කිසි වැඩක් නෑ.නමුත් සංගක්කාර ඕනී.මාලින්ග වන් ඩේ විතරක් ගහපු දෙන්.ප්‍රශ්නයක් නෑ.මේක ක්‍රීඩකයන්ගේ පැත්තෙන් සාධාරනයි.මේ අය කාලයක් ගහපු නිසා ක්‍රිකට් එපා වීමකුත් ඇති. අපි ක්‍රීඩකයන්ට ඉන්දියාවෙන් සල්ලි හම්බ කරගන්න දෙමු. ඒ අයට සල්ලි හම්බ කරන්න අයිතියක් තියෙනවා.කොහෙන් ගියත් සල්ලි නැතුව ජීවත් වෙන්න බෑනේ.ඒක නිසා මේ අයගේ නිදහසට ගරු කරමු.ඒ අය ක්‍රිකට් පාලක මන්ඩලයේ වහලුන් නෙවෙයි. අන්න ඒක මතක තියා ගනිල්ලා.ඩී ඇස් සිල්වා බල්ලා තමයි.ඕකව එලවමු.

    machan Mahelage me avurudde vitharak aadaayama koti 20 paninava.munta ath madida:shocked:?
     
    Last edited:

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ඔන්න ඕක තමයි මමත් කියන්න එන්නේ , අපි කිරිකට් බෙලුවට වැඩක් නැහැ එහෙත් එක්කම තවත් ගොඩාක් දේවල් තියෙනවා බලන්න.

    අපේ රටේ අපි ශ්‍රීලාංකිකයන් වසයෙන් අපි එකමුතු වුනු එකම ස්ථානය තමයි කිරිකට් දැන් එකටත් උටා පෝච්චි, මේවාට වග කියන්න ඕන කවුද බෝල කියපියව් බලන්න

    මචන්, තනිකරම මහා බලවත් පාළකයෙක්.. මේකට කෙලින්ම සම්භන්දයි. දැන් ලංකාවෙ ක්‍රිකට් පාලනය වෙන්නෙ උගෙ පුතාට ඕනෙ විදිහටයි. මේක ලංකාවෙ ක්‍රිකට් වල දුක්බර අවසානය. මොකද අර්ජුන වගෙ අය මෙ ගැන කලින්ම කිව්වා. අරවින්ද worl cup එකෙන් පස්සෙ අයින් වුනේ අයි කියලා දන්නවනම් ඒක තමයි මේකට නියම පිළිතුර.. ඕවා මේකෙ කියන්න බැහැ මචො.. මොකද මමත් ක්‍රිකට් වලට සම්භන්දයි.
    tp
     
    • Like
    Reactions: buddhika.j

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    ඔව් මචන් අනිවාරයයෙන්ම ලොක කුසලනෙදි ලොකු දෙයක් යටින් වෙලා තියනවා. එකට සන්ගාට , මහෙලට ලන්කවෙ ක්‍රිකට් ගැන කලකිරිලා තියෙනවා ඇත්තෙ. බලපන් අපෙ උන් ෆයිනල් ගහුවට පස්සෙ තමයි මෙ ඔක්කොම දේවල් උනෙ. ෆයිනල් එකෙදි ලොකු දෙයක් වෙලා තියනව අනිවර්යයෙන්ම... :dull:

    Attatama mokak hari wela tiyenawa kiala hithenawa tamaa,,,,, eth mokadda wunee kiala kawudruth danne naa ne............

    Man nam ahapu ktaawata anuwa Sanga and Mahela kamathi wela naa Muraliwa sellam karanna....... but deshapaalana balapaam matha Muraliwa danna welaaa....! Same with Suraj Randiv lu..........
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    දැන් ඔය සංගා මහේල, මාලිංගට බනින අයට පොඩ්ඩක් හිතන්න දෙයක් මම කියන්නේ.

    පොඩ්ඩක් හිතන්න මේක උනේ උඹලට කියලා. තමන්ගේ හිතට එකඟව වැඩක් කරන්න බැරි තැනක උඹලා ඉන්නවද? අපි උනත් කරන්නේ රස්සාව කරන තැන ඉන්න බැරි නම් එතනින් අයින් වෙන එක නේද?
    මෙයාල කරන්නෙත් ඒ දේ නේද? එක අතකින් බැලුවොත් එයාල අවංකයි. අපිට පැහැදිලිව පේන දෙයක් තමයි ලෝක කුසලාන අවසන් තරඟයට මොකක් හරි බලපෑමක් තිබ්බා. ඉතින් සංගාලා කරේ තමන්ට බලපෑම් වැඩි නිසා ඉල්ලා අස් වුනා. දැන් උඹලා කියන්නේ ඕනේ බලපෑමක් තියාගෙන ඉන්න එක හරි කියලාද?

    සංගා, මහේල, අරවින්දලා කියන්නේ අපේ රටේ ක්‍රිකට වලට විශාල සේවයක් කරපු අය. එයාල මේ රටේ අනිත් අය එක්ක බැලුවාම අපේ රටේ ක්‍රිකට් වලට ආදරයක් තියෙන අය විදිහට තමයි මම නම් දකින්නේ. ඒ වගේ අය අයින් වෙලා යන්න මොකක් හරි ලොකු වැ‍රැද්දක් තියෙන්න ඕනේ නේද? අරවින්ද ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් දවසෙම රට අත් ඇරලා ගියා.

    ඒ දවස් වල අර්ජුන මේ දේවල් වෙනවා කියලා කිව්වා. ඒ කාලේ බැනපු එවුන් දැන් අර්ජුන හොඳයි ලු. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න හදලා වැඩක් නෑ බන්.

    තව දෙයක් තමයි සංගලා IPL ගැහුවලු සල්ලි වලට, රට ගැන හිතන්නේ නැතුව. පොඩ්ඩක් මතක් කරන්න කැමති එයාල තමන් captain කරපු ටීම් දෙකම දාල තමයි ආවේ. ඒකට අපේ පාලක් මණ්ඩලයෙන් අවසරය දුන්නා. එහෙම කරලා තියෙද්දී බනින එක වැරදි නේද. මට නම් පේන්නේ මෙහෙම බනින ගොඩක් එවුන්ගේ හිතේ ඊර්ෂ්‍යාව තියෙනවා.

    මම අන්තිමට අහන්න කැමති. ඇයි බන් උඹලා ඔච්චර අන්ධ? ඇයි බන් උඹලට තර්කානුකූලව දෙයක් දිහා බලන්න බැරි, ඇයි බන් උඹලා අන්තිමට මීඩියා ඒකේ කියන ඕනෙ කුණු ගොඩක් පිලිගෙන අතීත සිදුවීම් අමතක කරලා නිගමන වලට එන්නේ?

    අහෝ!!! අපේ රටට යන කල දසාව...!!!!
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක

    විස්තරේ හැටියට මේ ක්‍රීඩකයන් මහේල, සංගා, මාලිංග කියල නිගමනය කරන්න පුළුවන්. එයාල අද මේ වගේ තත්වෙකට අද ඇවිත් ඉන්නේ අපේ රටට ගහන්න අවස්ථාවක් දුන්න හින්දා. එහෙම එකේ කොන්තරාත්තුව ප්‍රතික්ෂේප කරන එක නිකං කන්ඩ දීපු අත හපා කනව වගේ වැඩක් නේද?
    :oo::oo::oo::oo:

    macho eka un 3 denage kemeththe. unta kematinam un gahai nethnam ain wei eka ehema wenna oni. mokada un oya thathweta awe dakshathawayen misak kagewat pita kahala newei. a hinda ehema wenna oni.
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    දැන් ඔය සංගා මහේල, මාලිංගට බනින අයට පොඩ්ඩක් හිතන්න දෙයක් මම කියන්නේ.

    පොඩ්ඩක් හිතන්න මේක උනේ උඹලට කියලා. තමන්ගේ හිතට එකඟව වැඩක් කරන්න බැරි තැනක උඹලා ඉන්නවද? අපි උනත් කරන්නේ රස්සාව කරන තැන ඉන්න බැරි නම් එතනින් අයින් වෙන එක නේද?
    මෙයාල කරන්නෙත් ඒ දේ නේද? එක අතකින් බැලුවොත් එයාල අවංකයි. අපිට පැහැදිලිව පේන දෙයක් තමයි ලෝක කුසලාන අවසන් තරඟයට මොකක් හරි බලපෑමක් තිබ්බා. ඉතින් සංගාලා කරේ තමන්ට බලපෑම් වැඩි නිසා ඉල්ලා අස් වුනා. දැන් උඹලා කියන්නේ ඕනේ බලපෑමක් තියාගෙන ඉන්න එක හරි කියලාද?

    සංගා, මහේල, අරවින්දලා කියන්නේ අපේ රටේ ක්‍රිකට වලට විශාල සේවයක් කරපු අය. එයාල මේ රටේ අනිත් අය එක්ක බැලුවාම අපේ රටේ ක්‍රිකට් වලට ආදරයක් තියෙන අය විදිහට තමයි මම නම් දකින්නේ. ඒ වගේ අය අයින් වෙලා යන්න මොකක් හරි ලොකු වැ‍රැද්දක් තියෙන්න ඕනේ නේද? අරවින්ද ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් දවසෙම රට අත් ඇරලා ගියා.

    ඒ දවස් වල අර්ජුන මේ දේවල් වෙනවා කියලා කිව්වා. ඒ කාලේ බැනපු එවුන් දැන් අර්ජුන හොඳයි ලු. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න හදලා වැඩක් නෑ බන්.

    තව දෙයක් තමයි සංගලා IPL ගැහුවලු සල්ලි වලට, රට ගැන හිතන්නේ නැතුව. පොඩ්ඩක් මතක් කරන්න කැමති එයාල තමන් captain කරපු ටීම් දෙකම දාල තමයි ආවේ. ඒකට අපේ පාලක් මණ්ඩලයෙන් අවසරය දුන්නා. එහෙම කරලා තියෙද්දී බනින එක වැරදි නේද. මට නම් පේන්නේ මෙහෙම බනින ගොඩක් එවුන්ගේ හිතේ ඊර්ෂ්‍යාව තියෙනවා.

    මම අන්තිමට අහන්න කැමති. ඇයි බන් උඹලා ඔච්චර අන්ධ? ඇයි බන් උඹලට තර්කානුකූලව දෙයක් දිහා බලන්න බැරි, ඇයි බන් උඹලා අන්තිමට මීඩියා ඒකේ කියන ඕනෙ කුණු ගොඩක් පිලිගෙන අතීත සිදුවීම් අමතක කරලා නිගමන වලට එන්නේ?

    අහෝ!!! අපේ රටට යන කල දසාව...!!!!

    බලපන් මගේ කලින් comment එක.. මේකට හුඟක් සමානයි. මෙතන සන්ගා, මහේල, මාලින්ග ගෙ කිසිම වරදක් නැහැ. දේශපාලක හාල්පරුවො මේකට අනවශ්ය විදිහට ඇඟිලි ගහනව. ඒකයි එකම ප්‍රශ්නෙ.
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    මචන්, තනිකරම මහා බලවත් පාළකයෙක්.. මේකට කෙලින්ම සම්භන්දයි. දැන් ලංකාවෙ ක්‍රිකට් පාලනය වෙන්නෙ උගෙ පුතාට ඕනෙ විදිහටයි. මේක ලංකාවෙ ක්‍රිකට් වල දුක්බර අවසානය. මොකද අර්ජුන වගෙ අය මෙ ගැන කලින්ම කිව්වා. අරවින්ද worl cup එකෙන් පස්සෙ අයින් වුනේ අයි කියලා දන්නවනම් ඒක තමයි මේකට නියම පිළිතුර.. ඕවා මේකෙ කියන්න බැහැ මචො.. මොකද මමත් ක්‍රිකට් වලට සම්භන්දයි.
    tp

    poddak kiapanko ban atta siddiya mokadda kiala??????
    Apith dana ganna aasai......
    WC iwara wechcha gamanma Sanga,Mahela,Aravinda, thundenaama as wune ayi kiana eka lokuuu abhirahasak!
     
    cricketlk

    Member
    Jun 20, 2011
    4
    0
    0
    අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව මේ බැචා කුමන්ත්‍රනයක් ගෙනියනවා.උඹ ඕක වහාම නවත්තපන්.ඔය තුන් දෙනා දක්ෂ ක්‍රිඩකයන්.මාලිංග එලකිරි එකට සපෝර්ට් කරන ක්‍රිකට් තරුවක්.එයා එලකිරි එකට සාකච්චාවක් නොමිලේ දුන්නා.එයා එලකිරි එකට උදව් කරලා තියෙනවා හුඟක්.මේක එලකිරි එකට ගහන්න බැරි හින්දා මාලිංගට ගහනවා. මෙවුන් අපේ ක්‍රීඩකයෝ කාලා, බීලා,අඳල ඉන්න නිසා ඉරිසියයි. කෙහෙලියගේ පුතාට කන්ඩයමට දාන්න සංගව, මහේලව අයින් කරන්න යන්නේ. නාමල්ට ක්‍රිකට් සබාපති කරන්න බැචා කරන වැඩක්.උඹ ඊයේ මහ රෑ මේක කවුරුත් නැති වෙලාවේ දාලා බොරු නම් වලින් ලොග් වෙලා අපේ ක්‍රිඩකයන්ට අපහාස කරා.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    macho eka un 3 denage kemeththe. unta kematinam un gahai nethnam ain wei eka ehema wenna oni. mokada un oya thathweta awe dakshathawayen misak kagewat pita kahala newei. a hinda ehema wenna oni.
    උඹෙ කතාව එක්ක මම එකගයි මචං. හැබැයි ඔය ක්‍රීඩකයො තුන් දෙනා තමන්ගේ සල්ලි වලින් පුහුණුකරුවන් හොයන්, උපදේශකයො හොයන් ඔය තත්වයට ආව නෙවේනෙ. ඒවට වියදම් කරල එයාලව දැන් ඉන්න තත්වෙට ගෙනාවේ අපේ රට. කොච්චර දස්කම් තිබ්බත් ලංකා ටීම් එකට ගහන්න හම්බුනේ නැත්තන් ඔය ක්‍රීඩකයො එක්කෙනක්වත් ගැන කවුරුත් දන්නෙ නෑ. අමතක කරන්න එපා මෙයාලට ඒ චාන්ස් දෙනකොට තව දාස් ගාණක් දක්ෂ ක්‍රීඩකයොන්ට ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ. උදාහරණයකට ජීවන්ත කුලතුංග, සජිත් ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයො ගන්න. එයාලට අවස්ථාව දෙන්නෙ නැතුව සංගලාව හැදුව දීර්ඝකාලීන ආයෝජන විදිහට. ඉතිං මෙහෙම එක පාරට පයින් ගහල යන එක වැරදියි. අද සංගා යනවා වගේ එන අවුරුද්දේ ඉන්න තරුණ කොල්ලො ටික ඔක්කොම අයින් උනොත් මොනාද කරන්නේ?මම කියන්නේ ආයෙ මේවගේ දේවල් වෙන එක වලක්වන විදිහට ක්‍රිකට් කොන්තරාත්තුව වෙනස් වෙන්න ඕන.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව මේ බැචා කුමන්ත්‍රනයක් ගෙනියනවා.උඹ ඕක වහාම නවත්තපන්.ඔය තුන් දෙනා දක්ෂ ක්‍රිඩකයන්.මාලිංග එලකිරි එකට සපෝර්ට් කරන ක්‍රිකට් තරුවක්.එයා එලකිරි එකට සාකච්චාවක් නොමිලේ දුන්නා.එයා එලකිරි එකට උදව් කරලා තියෙනවා හුඟක්.මේක එලකිරි එකට ගහන්න බැරි හින්දා මාලිංගට ගහනවා. මෙවුන් අපේ ක්‍රීඩකයෝ කාලා, බීලා,අඳල ඉන්න නිසා ඉරිසියයි. කෙහෙලියගේ පුතාට කන්ඩයමට දාන්න සංගව, මහේලව අයින් කරන්න යන්නේ. නාමල්ට ක්‍රිකට් සබාපති කරන්න බැචා කරන වැඩක්.උඹ ඊයේ මහ රෑ මේක කවුරුත් නැති වෙලාවේ දාලා බොරු නම් වලින් ලොග් වෙලා අපේ ක්‍රිඩකයන්ට අපහාස කරා.
    මේක මම හදපු එකක් නෙවේ බන්. පත්තරේක තිබ්බ එකක්. අපේ කොල්ලො ටීම් එක අතහරිනවට මම කැමතියි කියලද උඹ ඔය කියන්නේ? මම කැමතිත් නෑ. මේ දේ සිද්ධ නොවෙනවානම් ගොඩක් හොදයි කතියලයි මාත් කියන්නෙ :yes::yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    photo.jpg

    :confused::confused::confused::confused: