මහේල

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මහේල නඩු මගට බැසීමට තීරණය කරයි -බීබීසී

    තමන් විසින් තරග පාවාදී ඇති බවට අදහස් කරමින් සිදුකරන ලද විස්තර විචාරය සම්බන්ධව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක මහේල ජයවර්ධන තීරණය කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

    පසුගිය 26 වන දින පකිස්ථානය සමග පැවති තරගයේදී මහේල ජයවර්ධන මූල්‍යමය වාසි වෙනුවෙන් සිතාමතාම අදක්ෂ අයුරින් ක්‍රීඩා කළ බවට රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයක් සිදුකළ විස්තර විචාරයකදී කිසියම් අදහසක් ඉදිරිපත් කර තිබිණි.

    කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්ථාන කණ්ඩායමට ලකුණු 11 න් පරාජයට පත්විය.

    මෙම චෝදනාව සම්බන්ධව සියලුම පියවර ගැනීම සඳහා සිය නීතිඥයා විසින් අවශ්‍ය ලේඛනයක් සැලසුම් කරමින් සිටින බව මහේල ජයවර්ධන පවසයි.

    අදාළ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවකු වන තිලාන් සමරවීරට ද එල්ල වී ඇත.

    පකිස්ථානය සමග පැවති මෙම තරගයේදී මහේල ජයවර්ධනට ලබාගත හැකිවූයේ ලකුණු 02 ක් පමණක් වන අතර, තිලාන් සමරවීර ලබාගත්තේ එක් ලකුණක් පමණි.

    පසුදින රජයේ පුවත්පතක කර්තෘවරයෙකු වන මහින්ද අබේසුන්දර විසින් ලියන ලද, රජයේ රූපවාහීනි නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති විස්තර විචාරයකදී ව්‍යාපාරිකයකු විසින් පකිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව ඩොලර් 18, 000 ක් ඔට්ටු තබා ඇති බව සඳහන් කර ඇති බව සඳහන්ය.

    මහේල හා තිලාන් විසින් තරගයේ කිසියම් වෙනසක් සිදුකරන්නට ඇති බව සිතිය හැකි බව එහිදී අදාළ විස්තර විචාරකයා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

    එමෙන්ම අදාළ විස්තර විචාරය සඳහා තරගයෙන් උපුටාගන්නා ලද සෙමින් චලනය වන දර්ශන, දුක්බර සංගීතය සහ අඳුරු කරන ලද දර්ශන ආදිය ද යොදාගෙන ඇත.

    මෙම විස්තර විචාරය විකාශය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ෆේස්බුක් වැනි විවිධ වෙබ් අඩවි ඔස්සේ ක්‍රීඩාලෝලීන් ඔවුන්ගේ බලවත් අප්‍රසාදය පළකර තිබෙන බව ද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මහින්ද අබේසුන්දර කියන පාහරයටයි ඕක කියවන ඒකාටයි ඕකට සම්බන්ධ ඔක්කොටමයි ITN එකටයි වැලේ වැල් නැති වේවා!:growl::growl::growl:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේක ගොඩින් බේරා ගන්න එක හොදයි නඩු දාන්න තරම් දෙයක් කියල නැහැ. එකේ අර්ථය තේරුම් ගැනීමේ දෝෂයක් තියෙන්නේ

    අනේ පලයං පො**** යන්න මෙතෙන්ටත් ඇවිත් *ක දෙන්නෙ නැතුව!

    මහේල කොලු කාරයෙක් නම් උඹ හරි යවල වැ‍ඩේ ශේප් කරගන්න තිබුන නේද මචන්!
     
    Last edited by a moderator:

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    මේක ගොඩින් බේරා ගන්න එක හොදයි නඩු දාන්න තරම් දෙයක් කියල නැහැ. එකේ අර්ථය තේරුම් ගැනීමේ දෝෂයක් තියෙන්නේ

    accounts maru karaddi font 1 poddak wenas karala dapan.

    Sunimal Jayasiri
    user_offline.gif

    Senior Member
    reputation_neg.gif
    reputation_neg.gif

    Posts: 384
    Join Date: Oct 2010

    Yesterday, 07:33 PM

    රටේ ජනතා ප්‍රසාදය දිනා ඉන්න වැදගත් ජාතික නාලිකා වලටයි ප්‍රවීන මාධ්‍ය නිලධාරීන්ටයි අපේ ක්‍රීඩකයෝ යොදාගෙන පහත් විදියට අපහාස කරන්න හදපු නීච වැඩක් මේක
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,632
    1,133
    113
    Kottawa
    මහින්ද අබේසුන්දර කියන පාහරයටයි ඕක කියවන ඒකාටයි ඕකට සම්බන්ධ ඔක්කොටමයි ITN එකටයි වැලේ වැල් නැති වේවා!:growl::growl::growl:

    sirawata !!!
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හොඳ වැඩේ පොල් බූරුවට. ඕකුන් තමයි මහින්දවත් කන්නේ.
     
    • Like
    Reactions: maheshmat

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මහින්ද අබේසුන්දර කියන පාහරයටයි ඕක කියවන ඒකාටයි ඕකට සම්බන්ධ ඔක්කොටමයි ITN එකටයි වැලේ වැල් නැති වේවා!:growl::growl::growl:

    ou ban kaalakanni haethta
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    මේක ගොඩින් බේරා ගන්න එක හොදයි නඩු දාන්න තරම් දෙයක් කියල නැහැ. එකේ අර්ථය තේරුම් ගැනීමේ දෝෂයක් තියෙන්නේ

    Ube Ammada kivve ?
     
    malik927

    Member
    Jun 20, 2010
    180
    1
    0
    my sweet home
    mahela loweth nethi wenna kiyala nadu dala ela ela
    mahinda abesundarayage kata hoda na ohoma wela madi
    mahela salli walata newena ekek nemei mahinda abeysundara wage
    mahela roxxxx
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    Ubata halda ban????

    මේක ගොඩින් බේරා ගන්න එක හොදයි නඩු දාන්න තරම් දෙයක් කියල නැහැ. එකේ අර්ථය තේරුම් ගැනීමේ දෝෂයක් තියෙන්නේ

    adoooo Ubata hal da???? moko eke ganan ganna deyak naththe..machan ITN ekata wage Mahelala anduwata kade yanne na ban... ok nadu dala oya kalakanniyawa nathi karala danna oni.. oka thama lankawe minissu athara jathi beda aussanne.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේක ගොඩින් බේරා ගන්න එක හොදයි නඩු දාන්න තරම් දෙයක් කියල නැහැ. එකේ අර්ථය තේරුම් ගැනීමේ දෝෂයක් තියෙන්නේ
    අනේ මචන් උඹ ආණ්ඩුව සුද්ධ කරන්නැතුව හිටපන්. වචනයක් තේරුම් ගන්න බැරිවෙන්න මහේල අපි බබ්බු නෙමේනේ බං :angry::angry::angry:
     
    saniya123

    Member
    Feb 28, 2011
    14
    3
    0
    මේක ගොඩින් බේරා ගන්න එක හොදයි නඩු දාන්න තරම් දෙයක් කියල නැහැ. එකේ අර්ථය තේරුම් ගැනීමේ දෝෂයක් තියෙන්නේ

    annne palayan doo ITN 1kata p*** denne natuwa... thoth thoge amma wage rata wateta p*** didi yanwa...
     
    Last edited by a moderator:

    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    අනේ පලයං පො**** යන්න මෙතෙන්ටත් ඇවිත් *ක දෙන්නෙ නැතුව!

    මහේල කොලු කාරයෙක් නම් උඹ හරි යවල වැ‍ඩේ ශේප් කරගන්න තිබුන නේද මචන්!
    ඒත් මූ වගේ නන්නයෙක්ව යවලා වැඩක් නෑ