මේ ගොනා කියන විදිහට මහේල පගා අරගෙනත් reverse swing එකක් දානකම් හිටියා අවුට් වෙන්න... ලේසියෙන්ම catch එකක් දෙන්න තිබ්බානේ...
තිලාන් පගා අරගෙන අවුට් වුනේ හරියටම කකුල crease එකේම තියාගෙන.... කකුල ආපසු ගන්න උත්සහායක් වත් නොකර හිටියනම් ඉවරයිනේ...
අනේ මෙහෙමත් ගොන්නු...
මේවා අහනකොට මේ වාක්‍යය මතක් වුනා..
නුඹ වහන්සේ මොවුන් කොයින් අත පත ගා සොයා ගත් සේක්ද?..
(උම්මග්ග ජාතකයේ මහෞෂධ පඩිතුමා වේදේහ රජතුමාට..)

මහේල, තිලාන් ට ජයවේවා....
මහින්ද අබේසුන්දර සක්කිලියට හෙන ගහපන්....