මහේල_අපි_ඔබ_සමගයි

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහින්ද අබේසුන්දර කියන්නේ වාසි පැත්තට කඩේ යන පිස්සෙක්...
    මහේලට ජය වේවා...
     
    අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරග ජය ගත්තද පරාජය වුවද අප ඔවුන් සමග සැමදා සිටින්නෙමු.ඔවුන් තරග පරදින විට ඔවුන්ට අප බැන්න ද එය එතැනින් අවසන්ය.මන්ද සැමදා ඔවුන් අපේ හිත් වල ක්‍රීඩා වීරයෝ වෙති!

    මහේල,තිලාන් අප ඔබ සමගයි!
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරග ජය ගත්තද පරාජය වුවද අප ඔවුන් සමග සැමදා සිටින්නෙමු.ඔවුන් තරග පරදින විට ඔවුන්ට අප බැන්න ද එය එතැනින් අවසන්ය.මන්ද සැමදා ඔවුන් අපේ හිත් වල ක්‍රීඩා වීරයෝ වෙති!
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මේ කාලකන්නියා පහුගිය දවස් ට්කේ ව්පක්ෂයේ උන්ට දේශදෝහියෝ කියලා බැන්නට බලාගෙන යනකොට මු ම තමයි අපේ රට පාවලා දිලා තියෙන්නේ

    කටුකන බල්ලා
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    අපි හැමදාමත් අපේ ක්‍රීඩකයන් සමගයි ජය පරාජයේ දෙකේදීම
    මුදලට ප්‍රතිපත්ති පාවාදෙමින් කටු හපමින් ජීවත් වන සුනක වන්ධි භට්ටයන්ට
    නිසි පිළිතුර ජනතාව ලබා දේවි


     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Sri%20Lanka%20beats%20Pakistan%20to%20clinch%20one-day%20cricket%20series%20win.jpg