වයස කින් වගේද කොන්ඩේ ඉදෙන්න ගන්නේ??මුලින් කොණ්ඩෙ ඉදෙයි, පස්සෙ ඩයි කරයි, ඊට පස්සෙ මෙහෙම වෙයි.
වයස කින් වගේද කොන්ඩේ ඉදෙන්න ගන්නේ??මුලින් කොණ්ඩෙ ඉදෙයි, පස්සෙ ඩයි කරයි, ඊට පස්සෙ මෙහෙම වෙයි.
pahunata passeluවයස කින් වගේද කොන්ඩේ ඉදෙන්න ගන්නේ??
සර් ඉස්සරත් ඔහොමයි. ඒ හැටි.මූණ අඳුරු වීම, කතාව අක්‍රමවත් වීම
රෑ වෙලා නෑම සහ කොන්ඩෙ ඉදීම අතර සම්බන්දෙ මොකක්ද? වර්තමාන පුද්ගලයෙක් ගැන හිතුවොත්මුලින් කොණ්ඩෙ ඉදෙයි, පස්සෙ ඩයි කරයි, ඊට පස්සෙ මෙහෙම වෙයි.
එහෙනම් අවුලක් නෑ. ඩ යි කරන්න යන්නේ නෑනේ.මුලින් කොණ්ඩෙ ඉදෙයි, පස්සෙ ඩයි කරයි, ඊට පස්සෙ මෙහෙම වෙයි.
Experienceකොහොමද බං මූනෙන් කියන්නේ අභ්‍යන්තර ලේ වහන...
ඔළුව කැක්කුම තියෙන්නේ ඒ වෙලාවේපොඩි ලෙන්වහනයක් තිබ්බ ට sahpe එකේ අල්ලන් ඉන්නවද?
පොඩි එකක් තිබිලා pain killers ගගහ හිටියොත් වෙන්නත් පුළුවන්ලොකු එකක් ආවොත් විතරද මැරෙන්නේ..?
ඔව්.නාන්න කියන්නේ උදේ 4-10 අතර නේද?
බලන්න අභන්තර සුළු ලේ වහනයක රෝග ලක්ෂණ ඉතා පැහැදිලිවම මූණෙන් සහ කතාවෙන් පේනවා.
රෑට නානවලු. වැටිල මොළේ නහරයක් පිපුරුවාලු,
හැබැයි , ඇත්තටම පුපුරල තමයි වැටෙන්න ඇත්තේ ..
මෙච්චර අඩු වයසෙදි , මෙහෙම වෙන්නෙ වැක්සීන් එක නැතුව වෙන මොකක් හිංදද ?![]()
රෑට නෑවාම කෙස් ගහේ මුලේ රැඳෙන වතුර ටික හරියට වේලෙන්නෙ නෑ.රෑ වෙලා නෑම සහ කොන්ඩෙ ඉදීම අතර සම්බන්දෙ මොකක්ද? වර්තමාන පුද්ගලයෙක් ගැන හිතුවොත්
ඒ කියන්නේ සුළු ලේ වාහන ඉබේම හෝ බෙහෙත් වලින් හොඳ වෙනවද?Experience
ඔළුව කැක්කුම තියෙන්නේ ඒ වෙලාවේ
පොඩි එකක් තිබිලා pain killers ගගහ හිටියොත් වෙන්නත් පුළුවන්
ඔව්.