මහේෂ් දුක්ගන්නාරාළ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ කියන්නේ සුළු ලේ වාහන ඉබේම හෝ බෙහෙත් වලින් හොඳ වෙනවද?
    ඇයි ඕන තරම් අංසභාග, heart attack කේස් තියෙන්නේ , ඉස්පිරිතාලෙට ආවාම හොයන්න බැරි වෙන.

    ලෙඩක් නෑ කියල ආපිට ගෙදර යවනවා. ඒ එහෙම එව්වා තමයි.
    මේ විදියට ලේ වහන එන්න හේතු මොනවද?
    Vaccine එක ගහල නම් ඒක ප්‍රධාන හේතුවක් , දෙක වේදනා නාශක ගන්නව නම් ඒක. තුන වැරදි චර්‍යාව සහ ආහාර.

    පේන විදියට නම් රතු මිරිස් පප්පෙක්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Tho danna labba tamai.. Math sirge clz giya bn. FB/You tube walin ahula gatta ewagen theory hadana tho wage ponsiyekgen oita wada dewal balaporoththu wenna be.

    PS- Sirge mune skin case 1k tiyenwa "vitiligo". Eka wahenna ointment 1k gaannawa. Ekai face colour 1 aulata penne. Natuwa mu kiyana labbak newi.
    ඕක පස්සෙ අංසබාගෙට එනව තමයි.

    ඉතිං හරි නේ. මේ යකා ඒක හොඳ කොරගන්නෙ නැතුව පැලැස්තර අලවලා.

    වැක්සීන් එකෙන් කේස් එක ඩබල් වෙනවා.

    60 පැනල හිටියා නම් සතියෙන් බඩු පැකට් !
     
    • Haha
    Reactions: Ozone4

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    youtube එකෙන් මූන බලල ලෙඩේ අඳුනගන්නවා කියන්නෙ මූ එසේ මෙසේ වෙදෙක් නෙවෙයි 🥴🥴🥴

    ඕක පස්සෙ අංසබාගෙට එනව තමයි.

    ඉතිං හරි නේ. මේ යකා ඒක හොඳ කොරගන්නෙ නැතුව පැලැස්තර අලවලා.

    වැක්සීන් එකෙන් කේස් එක ඩබල් වෙනවා.

    60 පැනල හිටියා නම් සතියෙන් බඩු පැකට් !
    අනිවා දැන් ලංකාවේ හැට පැනපු මිනිස්සු කවුරුත් නැහැනෙ. රොත්ත පිටින් මරුනනේ vaccination ගිය දවස් වල :rolleyes::rolleyes::rolleyes:
    ඔක්කොම වක්සින් ගහල රතු මිරිස් කාල :unsure::unsure::unsure: දවසින් කපෝති
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇයි ඕන තරම් අංසභාග, heart attack කේස් තියෙන්නේ , ඉස්පිරිතාලෙට ආවාම හොයන්න බැරි වෙන.

    ලෙඩක් නෑ කියල ආපිට ගෙදර යවනවා. ඒ එහෙම එව්වා තමයි.
    ඒ ලේ එන ඒව හොඳ කරන්නම බැරිද?
    ලෙඩේ හොයා ගත්තත්..?
    Vaccine එක ගහල නම් ඒක ප්‍රධාන හේතුවක් , දෙක වේදනා නාශක ගන්නව නම් ඒක. තුන වැරදි චර්‍යාව සහ ආහාර.

    පේන විදියට නම් රතු මිරිස් පප්පෙක්.
    මාත් vaccine dose දෙකක් ගහලා තියන්නේ.. අනිත් ඒව නම් නෑ..
    ඔය vaccine එකේ බලපෑම ජීවිත කාලෙටම තියනවා ද?
    ඔය vaccine case වල බලපෑම නැති කරන්න බැරිද?

    උණු වතුර නම් අවුලක් නෑ, හැබැයි කෙස් ටික හොඳට dryer එකක් අල්ලලා වේලගන්න ඕන.
    Hair dryer ඇල්ලුවට අවුලක් nadda?
    ------ Post added on Aug 1, 2022 at 8:55 PM
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ ලේ එන ඒව හොඳ කරන්නම බැරිද?
    ලෙඩේ හොයා ගත්තත්..?
    පුළුවන්
    මාත් vaccine dose දෙකක් ගහලා තියන්නේ.. අනිත් ඒව නම් නෑ..
    ඔය vaccine එකේ බලපෑම ජීවිත කාලෙටම තියනවා ද?
    mRNA එක ගහල නෑනේ, ඒ නිසා අවුලක් වෙන්න බෑ, මොකද sinopharm එකේ තියෙන්නේ අක්‍රීය කරපු වෛරස් එකක්. ඒක ඇඟේ වැඩිකල් තියෙන්නේ නෑ.
    ඔය vaccine case වල බලපෑම නැති කරන්න බැරිද?
    mRNA වල නම් නැති කරන්න ඉක්මනින් බැරි වෙයි , කල් යයි. මොකද ඒකෙ තියෙන ග්‍රැෆීන් ඔක්සයිඩ් අයින් කොරන්න නම් ඇට මිදුළු වර්ධනය කොරන ගමන් ලේ සුද්ද වෙන ප්‍රතිකාර කොරන්න ඕන.

    ඒවා ඉක්මනින් කොරන්න බෑ.

    Hair dryer ඇල්ලුවට අවුලක් nadda?
    ------ Post added on Aug 1, 2022 at 8:55 PM
    අවුලක් වෙන්නෙ කොහොමද ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පුළුවන්

    mRNA එක ගහල නෑනේ, ඒ නිසා අවුලක් වෙන්න බෑ, මොකද sinopharm එකේ තියෙන්නේ අක්‍රීය කරපු වෛරස් එකක්. ඒක ඇඟේ වැඩිකල් තියෙන්නේ නෑ.
    Sinopharm තමයි ගැහුවේ.
    mRNA වල නම් නැති කරන්න ඉක්මනින් බැරි වෙයි , කල් යයි. මොකද ඒකෙ තියෙන ග්‍රැෆීන් ඔක්සයිඩ් අයින් කොරන්න නම් ඇට මිදුළු වර්ධනය කොරන ගමන් ලේ සුද්ද වෙන ප්‍රතිකාර කොරන්න ඕන.

    ඒවා ඉක්මනින් කොරන්න බෑ.

    අවුලක් වෙන්නෙ කොහොමද ?
    හිස් කබල වෙලෙන්නේ නැද්ද ඕනෑවට වඩා..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රෑට නෑවාම කෙස් ගහේ මුලේ රැඳෙන වතුර ටික හරියට වේලෙන්නෙ නෑ.

    ඕක උඩ සෙම හැදිලා කෙස් මුලට ලේ ගලන කේෂ නාලිකා තෙරපෙනවා.

    එතකොට ඉදෙනවා.
    eeka thamay hair dryer kiyala ekak thiyenne. oya issara kaale adahas hema thanama valid ne. Reeta naala hondata oluwa dry kara ganna minissu oni tharam innawa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    මාසෙකට කෝටි ගණන් හම්බ කරද්දී තමන්ගේ සෞඛ්‍ය බල්ලට යනවා. තව ගොඩ ගහගන්න තමයි ට්‍රයි එක.බෙදනවා ටිකක්.
     
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    eeka thamay hair dryer kiyala ekak thiyenne. oya issara kaale adahas hema thanama valid ne. Reeta naala hondata oluwa dry kara ganna minissu oni tharam innawa.
    ඉස්සර රෑට නෑවෙ නැත්තෙ , හැමෝටම දිග කොණ්ඩ තිබ්බ, රෑට නෑවොත් වේලගන්න අමාරුයි, ඉදුනොත් එක කෙස් ගහක්, හැමෝටම පේනව . ඒ නිසයි

    ඉතිං අපේ හරක් ඔළුව වේලන්නෙ නෑනේ, කුලප්පුවට තෙත පිටින් බුදියගන්නව මිස.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඕක පස්සෙ අංසබාගෙට එනව තමයි.

    ඉතිං හරි නේ. මේ යකා ඒක හොඳ කොරගන්නෙ නැතුව පැලැස්තර අලවලා.

    වැක්සීන් එකෙන් කේස් එක ඩබල් වෙනවා.

    60 පැනල හිටියා නම් සතියෙන් බඩු පැකට් !
    vitiligo permanent honda wena beheta kiyapnko.
    "Langama Pansale hamuduruwo hambenna kiyanna ottu na habai" :lol: