මහේෂ්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහ මැතිවරනෙට වෙන කෙනෙක්ව ඉස්සරහට දැම්මනම් හොඳයි.....
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    උතුරෙ උන් රටෙන් කෑල්ලක් ගන්න සජිත්ට ඡන්දේ දෙනව​, දකුනෙ මෙහේ මුන් :rolleyes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහ මැතිවරනෙට වෙන කෙනෙක්ව ඉස්සරහට දැම්මනම් හොඳයි.....

    එ මොකො.. මහින්දත් ඉල්ලුවෙ ජනදිපති වෙලා ඉදලා කෙල උනාම. වෙලාවට සමුපකාර ජන්දයක් තිබුන් නැත්තෙ මහ මැතිවරනෙට කලින්. :lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එ මොකො.. මහින්දත් ඉල්ලුවෙ ජනදිපති වෙලා ඉදලා කෙල උනාම. වෙලාවට සමුපකාර ජන්දයක් තිබුන් නැත්තෙ මහ මැතිවරනෙට කලින්. :lol::lol::lol::lol:

    හිනා වෙන්න දෙයක් කිව්වෙ නෑ...උඹලගේ කැමැත්තක් කොල්ලෝ....ඉතාම සද්බාවයෙන් කිව්වේ....සැබෑ විකල්පයක් ඕනේ නම් විකල්පයේ facade එකේ ඉඳන් වෙනස් කරන්න ඕනේ...විගනාකදී පති තුමා හොඳ ආදේශයක්..මේවා දැන් කතාකරන්න ඕන දේවල් නෙමෙයි....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හිනා වෙන්න දෙයක් කිව්වෙ නෑ...උඹලගේ කැමැත්තක් කොල්ලෝ....ඉතාම සද්බාවයෙන් කිව්වේ....සැබෑ විකල්පයක් ඕනේ නම් විකල්පයේ facade එකේ ඉඳන් වෙනස් කරන්න ඕනේ...විගනාකදී පති තුමා හොඳ ආදේශයක්..මේවා දැන් කතාකරන්න ඕන දේවල් නෙමෙයි....

    මහා මැතිවරනයට ඉතින් උබලා කඩෙ යන්නෙ ලොන්තපකස් බූරුවො ටිකට තමා අපහු :sorry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Web marshal. field marshal denna bane field eke newe bomba gahaddi hitiye web eke. ithin dunna web marshal kamak:D:D:yes::yes:;);):D:D 97 wathwak gahanawakiyala tiyeddi mu web eke blue baluwada danne na:D:D:yes::yes:;);):D:D
     
    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    75053207-10159198582857942-1652800159639142400-n.jpg