රෙනෝ අන්න වැඩේ දීලා... අපහාස කලාට කෝටී 2000 ක් ඉල්ලල්ලා..
Safe na gateway ekaHila payment option eka barida dannaa
කෝ කෝ දැක්කෙ නෑනේතමන්ගෙ එක තමන්මන් ලීක් කරන් ඒකේ බ්ලේම් එක රෙනෝට දාලා වන්දි ඩබල් කල්ල ඉල්ලන්න පුළුවන් නේද?
බලමු නඩු දායිද කියල. දැම්මොත් හරි. නැත්තං අරූ නෝන්ඩිය වහගන්න එන්තරවාසි යවල තියෙන්නෙරෙනෝ අන්න වැඩේ දීලා... අපහාස කලාට කෝටී 2000 ක් ඉල්ලල්ලා..

Moda gaanu.මම කිව්වේ ඕකි පයිලට්ට ලබන ආත්මෙටත් එක්ක හම්බුකරලා රෙනෝට ගෙවන්න සෙට්කරයි කියලාකුඩු නාලිකාව කිය කිය ආතල් දුන්නනේ. දැන් තේ කුඩු පොල් කුඩු කියල හරි බේරෙන්න වෙන්නේ
බඳිනකොට සැනසීමේ ඉන්න ඕන නං කට පරිස්සං උගත් ගෑනු බැඳපල්ලා