මහේෂිට රෙවෙයි! කෝටී 2000 ක එන්තරවාසී!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එන්තරවාසි යැව්වට වැඩක් නෑ නේද. ඔප්පුකල හැකි දේවල් නෙ කියන්නෙ. බොරු කිව්වොත් තමා කේස් වෙන්නෙ.
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    තමන්ගෙ එක තමන්මන් ලීක් කරන් ඒකේ බ්ලේම් එක රෙනෝට දාලා වන්දි ඩබල් කල්ල ඉල්ලන්න පුළුවන් නේද?
    කෝ කෝ දැක්කෙ නෑනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රෙනෝ අන්න වැඩේ දීලා... අපහාස කලාට කෝටී 2000 ක් ඉල්ලල්ලා..
    බලමු නඩු දායිද කියල. දැම්මොත් හරි. නැත්තං අරූ නෝන්ඩිය වහගන්න එන්තරවාසි යවල තියෙන්නෙ :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිව්වේ ඕකි පයිලට්ට ලබන ආත්මෙටත් එක්ක හම්බුකරලා රෙනෝට ගෙවන්න සෙට්කරයි කියලා🤣🤣 කුඩු නාලිකාව කිය කිය ආතල් දුන්නනේ. දැන් තේ කුඩු පොල් කුඩු කියල හරි බේරෙන්න වෙන්නේ🤣
    බඳිනකොට සැනසීමේ ඉන්න ඕන නං කට පරිස්සං උගත් ගෑනු බැඳපල්ලා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    Moda gaanu.