ඔව්. අවුරුදු 25 ක් කියන්නෙ ලොකු කාලයක්. හැබැයි ඒ හෙන කාලයක් ගිහිල්ලා ලැබෙන ආදායමත් හෙන ගානක්. මන් හිතන්නෙ අක්කරයකින් කොටි 2 කටත් වැඩිය ගන්න පුලුවන්. මේවායේ තියන අනිත් වාසිය තමයි නඩත්තුව ගොඩක් අඩුයි.
Thawa awurudu 25 kin koti 2 kata Alto bagayawak wath ganna baeriweyi ban

15-20 අතර.
අනේ බන් ඇයි බොරු වපුරන්නේ.හැම ගහකටම එහෙම ඉහල මිලක් නෑ. ගස්වලට හානි වෙනවා කාළෙත් එක්ක. අපේ අත්තා අක්කර 3 කම තේක්ක,මහෝ හදලා අවුරුදු 20-30 ට පස්සේ සාමාන්‍ය ලාබයකුයි ලැබුවේ.