මහෝගනි වානිජ වන වගාව.

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ඔව්. අවුරුදු 25 ක් කියන්නෙ ලොකු කාලයක්. හැබැයි ඒ හෙන කාලයක් ගිහිල්ලා ලැබෙන ආදායමත් හෙන ගානක්. මන් හිතන්නෙ අක්කරයකින් කොටි 2 කටත් වැඩිය ගන්න පුලුවන්. මේවායේ තියන අනිත් වාසිය තමයි නඩත්තුව ගොඩක් අඩුයි.

    Thawa awurudu 25 kin koti 2 kata Alto bagayawak wath ganna baeriweyi ban
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Thawa awurudu 25 kin koti 2 kata Alto bagayawak wath ganna baeriweyi ban

    මන් කිවුවේ දැන් තියන වටිනාකම. තව අවුරුදු 25 කින් මෙවගෙත් වටිනාකම වැඩිවෙනවා. මොකො ලී කියන්නේ කවදාවත් ගණන් අඩුවෙන ජාතියක් නෙවෙයි.:yes:
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    15-20 අතර.


    මහෝගනියි තේක්කයි දෙකම එකවාගේ තමයි. අඩුම අවුරුදු 20 ක් වත් තියෙන්න ඕන. අවුරුදු 15 කපනවා කියන්නේ අපරාධයක්. මොකද ඔය ගහක් හිටවලා අවුරුදු 10 ක් 12 ක් යනකන්ම වෙන්නේ උස යනඑක විතරයි. ඊට පස්සේ තමයි මහත් වෙන්නේ. ගහ කොච්චර උස ගියත් වැඩක්නෑ හොදට අරටුව ඇවිල්ලා දැව පරිමාව වැඩි වෙන්නැතුව. මොකද මේවා හිටවන්නේම දැව ගන්නමනෙ. ඉතින් ඕක අවුරුදු 20 නෙවෙයි 25 තමයි නියම ගණන. ඉක්මන්වෙලා ලාභ ගන්න ගියොත් වෙන්නේ පාඩුවක්.
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    අවුරුදු 40 පමණ වයස ගසක් කොපමණ වටිනාකමක් තියේද?
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    HARIYATAMA HARI. KALATA WELAWATA ATTU KAPANNA ONNE. LEE MOLEN GANNE HENA ADUWATA EKATA MOKADA KARANNE.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    අනේ බන් ඇයි බොරු වපුරන්නේ.හැම ගහකටම එහෙම ඉහල මිලක් නෑ. ගස්වලට හානි වෙනවා කාළෙත් එක්ක. අපේ අත්තා අක්කර 3 කම තේක්ක,මහෝ හදලා අවුරුදු 20-30 ට පස්සේ සාමාන්‍ය ලාබයකුයි ලැබුවේ.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අනේ බන් ඇයි බොරු වපුරන්නේ.හැම ගහකටම එහෙම ඉහල මිලක් නෑ. ගස්වලට හානි වෙනවා කාළෙත් එක්ක. අපේ අත්තා අක්කර 3 කම තේක්ක,මහෝ හදලා අවුරුදු 20-30 ට පස්සේ සාමාන්‍ය ලාබයකුයි ලැබුවේ.

    අස්මාන්ය ලාබ ලබන එවා නැ බන් ස්විප් ටිකට් වගෙ තමා එහෙනම්
    ගස් ටිඅක හිටෙව්වට මදි කප්පදු කරබන්ඩ ඔනා හරියට හොදට බලන්ඩ ඔනා
     

    Similar threads