මහෝගනී ගස් විකුනන්ඩ් ඕන . ගන්න කෙනෙක් කියන්ඩ

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    පුළුවන් mcn one tharan lankawe tiyenawa bn eth dan gas aduyi samahara pathi wala , ehema tanak mn dakala ne , ehema nm free , pala විකුණන aya gawa rs 450 kata wage ganna puluwan , ara fb eke beheth pala group wala samaharu gawa tiye ex , gajamadara dunuwila gawa
    ඔය කියපු එකා සුපිරි පැල කියල බාගෙට මැරිච්ච, මුල් කුනුවෙච්ච, දිරලගිහිපු පැල වරනනා කර කර කුරියර් කරන එකෙක්නෙ බන්. :ROFLMAO: :ROFLMAO:
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    ඔය කියපු එකා සුපිරි පැල කියල බාගෙට මැරිච්ච, මුල් කුනුවෙච්ච, දිරලගිහිපු පැල වරනනා කර කර කුරියර් කරන එකෙක්නෙ බන්. :ROFLMAO: :ROFLMAO:
    Wena un nadda fb eke
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මම හිතුවේ ඔයා ළඟ ඇති කියල. අවුලක් නෑ. මට මහෝගනී ඇට ටිකක් නම් post එකේ එවන්න පුළුවන්.
    Math agil hoyanawa mcn , magohogani denna post address eka mn dennam
     

    Sam8

    Junior member
  • Jan 3, 2016
    39
    31
    18
    ගම්පහ අවුරුදු 50 ට වඩා පැරණි කොස් ගහක් තියෙනවා. හොඳට මෝරපු ගහක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    මහෝගනී ඇට වලින් පැල හදාගන්න එකට වඩා ලේසි ගහක් යටින් අඩි 1-1.5-2 වැඩුන පැල ටිකක් හොයාගෙන හදන එක.
    මම එහෙම හදපු ගස් ටිකක් තියෙනවා දැන් පටවන සයිස් එකට වැඩිලා.
    ඕවගේ අතු කප්පාදු කරලා ගහ හදන්න විදිහකුත් තියෙනවා එතකොට කද කෙලින් මහත් වෙලා හැදෙනවා.
    තව රතු සහ සුදු කියලා වර්ග දෙකක් තියෙනවා කියලා අහලා තියෙනවා.
    මගේ වැඩකට දවසක් එක ගහක් කපපු පොරක් තමයි කීවේ "ආ මේක රතු ගහක්" කියලා, සුදු වර්ගේකුත් තියෙනවා කියලා කීවා, හැබැයි මම දැකලා නෑ..
     
    • Like
    Reactions: GobbaSira