මහෝගනී දොරවල් ඇද අරින්න පුලුවන්ද ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113
    මචන් දොරවල් ටිකක් දැම්මා එළියෙන් හදපු ගෙදරකට. ප්‍රදාන දොරවල් දෙකට වෝටර් බේස් ගාල ඇතුලේ ඒවාට වාර්නිෂ් ගෑවේ. දොර හදපු පගය කිව්වේ එහෙම කරන්න කියල. වෝටර් බේස් ගෑව එක නම් ලොකු අවුලක් නැහැ. පළල අඩු වෙලා විතරයි. අනිත් ඒවා ගන්න දෙයක් නැහැ පළල අඩු වෙලා ඇද වෙලා. මේකට මොනාද කරන්න පුළුවන් ? දොරවල් ඇද අරින්න පුලුවන්ද ? පළල වැඩි කරන්න ලිය ගලෝල ආයෙත් අලුත් ලියක් ගැහුවොත් සාර්ථකයිද? මහෝගනී මෙහෙම ගු ගොඩක් කියල දන්නේ නැහැ බන්. එකයි ඒවයෙන් හැදුවේ. බර්ඩ් ලොක් එක දාල තියෙන්නේ. දැන් පළල අඩු නිසා වහන්නත් බැහැ.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩක්ම ඔහොම වෙන්නේ අමු ලී ගත්තම. ලී හොදට වේලෙන්න ඕනේ. නැත්නම් අව්වට අනිවා ඇද ගහනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මචන් දොරවල් ටිකක් දැම්මා එළියෙන් හදපු ගෙදරකට. ප්‍රදාන දොරවල් දෙකට වෝටර් බේස් ගාල ඇතුලේ ඒවාට වාර්නිෂ් ගෑවේ. දොර හදපු පගය කිව්වේ එහෙම කරන්න කියල. වෝටර් බේස් ගෑව එක නම් ලොකු අවුලක් නැහැ. පළල අඩු වෙලා විතරයි. අනිත් ඒවා ගන්න දෙයක් නැහැ පළල අඩු වෙලා ඇද වෙලා. මේකට මොනාද කරන්න පුළුවන් ? දොරවල් ඇද අරින්න පුලුවන්ද ? පළල වැඩි කරන්න ලිය ගලෝල ආයෙත් අලුත් ලියක් ගැහුවොත් සාර්ථකයිද? මහෝගනී මෙහෙම ගු ගොඩක් කියල දන්නේ නැහැ බන්. එකයි ඒවයෙන් හැදුවේ. බර්ඩ් ලොක් එක දාල තියෙන්නේ. දැන් පළල අඩු නිසා වහන්නත් බැහැ.
    Ow lee chemical ekaka obala rath karala padam karanna ona

    Nikamma lee gaththama thamai eda wenne .. aduwata karanna giyama ohoma thamai

    Eliye dorawal kos thamai honda
    ගොඩක්ම ඔහොම වෙන්නේ අමු ලී ගත්තම. ලී හොදට වේලෙන්න ඕනේ. නැත්නම් අව්වට අනිවා ඇද ගහනවා

    Ow hariyata treat karala ne wage. Mama hitanne owa welanna ona ban wada karanna ganna kalin. Itapase itin karanna deyak ne.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    මචන් දොරවල් ටිකක් දැම්මා එළියෙන් හදපු ගෙදරකට. ප්‍රදාන දොරවල් දෙකට වෝටර් බේස් ගාල ඇතුලේ ඒවාට වාර්නිෂ් ගෑවේ. දොර හදපු පගය කිව්වේ එහෙම කරන්න කියල. වෝටර් බේස් ගෑව එක නම් ලොකු අවුලක් නැහැ. පළල අඩු වෙලා විතරයි. අනිත් ඒවා ගන්න දෙයක් නැහැ පළල අඩු වෙලා ඇද වෙලා. මේකට මොනාද කරන්න පුළුවන් ? දොරවල් ඇද අරින්න පුලුවන්ද ? පළල වැඩි කරන්න ලිය ගලෝල ආයෙත් අලුත් ලියක් ගැහුවොත් සාර්ථකයිද? මහෝගනී මෙහෙම ගු ගොඩක් කියල දන්නේ නැහැ බන්. එකයි ඒවයෙන් හැදුවේ. බර්ඩ් ලොක් එක දාල තියෙන්නේ. දැන් පළල අඩු නිසා වහන්නත් බැහැ.
    Adu gane oya Lee gattama loku barak uda tiyala goda gahala ada arinna tiyanna one awwe dala
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    palala nam godak adu wenna widiyak naa... agal 1/2 wage adu wela aththe... ekata bn karanna ona ithin dan ekko agissema thiyena lee patiya totally remove karala ekata aluth ekak gahapan full distance ekata... ehema nathinam ara adu wechcha agalata podi padiyak lee maduwakin kiyala hadaagena ewilla lee alona gam ekakin alola join eka penawata lee kudu wage ekak dalaa purawapan.

    eeta passe grind ekakin madala paint karanna... etha joint eka penne nathiwa yanawa.... 100% joint eka pena eka nathi karannath ba ban...baasa athe thamai wade thiyenne..
     
    • Like
    Reactions: INCORRECT

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මචන් දොරවල් ටිකක් දැම්මා එළියෙන් හදපු ගෙදරකට. ප්‍රදාන දොරවල් දෙකට වෝටර් බේස් ගාල ඇතුලේ ඒවාට වාර්නිෂ් ගෑවේ. දොර හදපු පගය කිව්වේ එහෙම කරන්න කියල. වෝටර් බේස් ගෑව එක නම් ලොකු අවුලක් නැහැ. පළල අඩු වෙලා විතරයි. අනිත් ඒවා ගන්න දෙයක් නැහැ පළල අඩු වෙලා ඇද වෙලා. මේකට මොනාද කරන්න පුළුවන් ? දොරවල් ඇද අරින්න පුලුවන්ද ? පළල වැඩි කරන්න ලිය ගලෝල ආයෙත් අලුත් ලියක් ගැහුවොත් සාර්ථකයිද? මහෝගනී මෙහෙම ගු ගොඩක් කියල දන්නේ නැහැ බන්. එකයි ඒවයෙන් හැදුවේ. බර්ඩ් ලොක් එක දාල තියෙන්නේ. දැන් පළල අඩු නිසා වහන්නත් බැහැ.

    දොරවල් වගෙ ඒව හදනවා නම් මැහෝගනි ලී වෙලල chemical treatment කරල ගන්න ඕනැ . දැන් කරන්න තියන එකම දේ දොර ගලවල ඇදවෙලා තියන ලි panel වෙනුවට හොද ලී දාල ආයි fit කරන්න ඔනැ. ගොඩක් ඇද වෙලා නම් අලුත් දොරක් දාන්න වෙයි.
     
    • Like
    Reactions: allrights

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    දන්න කෙනෙක්ට මහොගනී දාන්න දෙන්නෙ නැහැ හොද බාස්ලා. අනික ඔය ලීය දොරවල් වලට ගන්නෙ නැහැ බන්. ගොඩක් අය අහුවෙනවා ඔක ගනන් අඩු නිසා. ඔව ගලවල තේක්ක වගේ ලීයකින් දාපන් මේන් ඩොර් එකට. අනික ඔව වෝටර්බේස් කරන්න ඔන කොර්ඩ් දෙකක්වත් ජැට් වලින්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇද අරින්න නම් අමාරු වේවි මචං.
    ow, hebei dore udata yata soiba lock dekak daa gena daily lock dekama daa ganna ona.. ethakota kalayak yaddi hariyanna puluwan... liya welila naa.. dan katta awwa nisa awul wela aththe... wahi kaaleta oka poddak hariyanna puluwan... dan ma idan soiba lock dekak danna ona... etha kota eke support eken poddak hariyanawa....
     
    • Love
    Reactions: Kalegana

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113
    ඔව්
    දන්න කෙනෙක්ට මහොගනී දාන්න දෙන්නෙ නැහැ හොද බාස්ලා. අනික ඔය ලීය දොරවල් වලට ගන්නෙ නැහැ බන්. ගොඩක් අය අහුවෙනවා ඔක ගනන් අඩු නිසා. ඔව ගලවල තේක්ක වගේ ලීයකින් දාපන් මේන් ඩොර් එකට. අනික ඔව වෝටර්බේස් කරන්න ඔන කොර්ඩ් දෙකක්වත් ජැට් වලින්.
    ow, hebei dore udata yata soiba lock dekak daa gena daily lock dekama daa ganna ona.. ethakota kalayak yaddi hariyanna puluwan... liya welila naa.. dan katta awwa nisa awul wela aththe... wahi kaaleta oka poddak hariyanna puluwan... dan ma idan soiba lock dekak danna ona... etha kota eke support eken poddak hariyanawa....
    palala nam godak adu wenna widiyak naa... agal 1/2 wage adu wela aththe... ekata bn karanna ona ithin dan ekko agissema thiyena lee patiya totally remove karala ekata aluth ekak gahapan full distance ekata... ehema nathinam ara adu wechcha agalata podi padiyak lee maduwakin kiyala hadaagena ewilla lee alona gam ekakin alola join eka penawata lee kudu wage ekak dalaa purawapan.

    eeta passe grind ekakin madala paint karanna... etha joint eka penne nathiwa yanawa.... 100% joint eka pena eka nathi karannath ba ban...baasa athe thamai wade thiyenne..
    වෝටර් බේස් එහෙම කරපු දොර තම දැනට වහන්න වත් පුළුවන්. එකෙත් අඟල් බාගයක් විතර පළල අඩු වෙලා. අනික්වා ඇද වෙලා. වහන්න වත් බැරි තරම්. වතුර වගේ ගහල මොකක් හරි ලොකු බරක් තියල ගේමක් ගහන්න බැරිද?
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔව්

    වෝටර් බේස් එහෙම කරපු දොර තම දැනට වහන්න වත් පුළුවන්. එකෙත් අඟල් බාගයක් විතර පළල අඩු වෙලා. අනික්වා ඇද වෙලා. වහන්න වත් බැරි තරම්. වතුර වගේ ගහල මොකක් හරි ලොකු බරක් තියල ගේමක් ගහන්න බැරිද?
    ulu assata lan karaama penawa neh ... godak move welaa nam bari wei bn... danata wahanna puluwan ewwata ikmanin soiba lock dapan.. nathinam owwath welanakota bend wei..
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113
    ulu assata lan karaama penawa neh ... godak move welaa nam bari wei bn... danata wahanna puluwan ewwata ikmanin soiba lock dapan.. nathinam owwath welanakota bend wei..
    සොයිබ දාන්න වෙන්නේ කාමරේ ඇතුලෙන් නේද. ඇතුලෙන් එක ලොක් කරලා එලියට යන්න බැහැනේ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සොයිබ දාන්න වෙන්නේ කාමරේ ඇතුලෙන් නේද. ඇතුලෙන් එක ලොක් කරලා එලියට යන්න බැහැනේ.
    ow , athulen... reeta budiya ganna kalin daa ganin... dawal ta unath samara doarawal thiyenawa ne apita athulen waha gena inna puluwan..EX: kitchen eken eliyata yana dora wage... ee wage dorawal soiben wahapan.... dekak dapan.. udata ekai yatata ekai..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මමත් ඔය පරිප්පුව කෑව මචං... ගිය පාර පැන්ට්‍රි කබඩ් වලට හදපු දොරක් එහෙන් පිටින්ම අයින් කරා...
    මේ පාරත් අල්මරියෙ දොරක් ඇඳට ගහන්න වුනා. අපරාදෙ මහන්සියයි, වියදමයි.

    ඇදනං යවන්න පුලුවන්...
    ඇඹරුන ඒව තමයි යවාගන්න බැරි...

    බරක් තියල අවුවෙ තියල බලන්න සමහර විට හරියයි...
     
    • Love
    Reactions: Solo Rider

    duka thama