මචන් දොරවල් ටිකක් දැම්මා එළියෙන් හදපු ගෙදරකට. ප්රදාන දොරවල් දෙකට වෝටර් බේස් ගාල ඇතුලේ ඒවාට වාර්නිෂ් ගෑවේ. දොර හදපු පගය කිව්වේ එහෙම කරන්න කියල. වෝටර් බේස් ගෑව එක නම් ලොකු අවුලක් නැහැ. පළල අඩු වෙලා විතරයි. අනිත් ඒවා ගන්න දෙයක් නැහැ පළල අඩු වෙලා ඇද වෙලා. මේකට මොනාද කරන්න පුළුවන් ? දොරවල් ඇද අරින්න පුලුවන්ද ? පළල වැඩි කරන්න ලිය ගලෝල ආයෙත් අලුත් ලියක් ගැහුවොත් සාර්ථකයිද? මහෝගනී මෙහෙම ගු ගොඩක් කියල දන්නේ නැහැ බන්. එකයි ඒවයෙන් හැදුවේ. බර්ඩ් ලොක් එක දාල තියෙන්නේ. දැන් පළල අඩු නිසා වහන්නත් බැහැ.