මහ අපුරු පුංචි තරුවක් මගෙම වෙලා..

Sep 19, 2011
19
7
0
මහ අපුරු පුංචි තරුවක් මගෙම වෙලා..

:)අනාදර සද බැස ගියාට කමක් නෑ........
ඉතින් මහ අපුරු පුංචි තරුවක් මගෙම වෙලා....'
දැන් ,කෝළන් කර හිනැහෙන කොට,'
හරි ආසයි බලන් ඉන්න.....
:)දුක නිවනා පහන් තරුව දගකාරයි.............
හරි හුරතල්, රණ්ඩු වෙනවා...... යාලු වෙනවා..........
තරහ වෙන්න දෙන්නෙම නැහැ....:)
දුක හිතන්න, තහනම් කර'
හිත ඇතුළටම වෙලා................
ඔයා නැවතුම් තිතක් නැති,..
දිග කවියක්.... ආදරේ ගැන,
සුදු කම්බුල් මත ලියන්න.....:)