මහ අපුරු පුංචි තරුවක් මගෙම වෙලා..
අනාදර සද බැස ගියාට කමක් නෑ........
ඉතින් මහ අපුරු පුංචි තරුවක් මගෙම වෙලා....'
දැන් ,කෝළන් කර හිනැහෙන කොට,'
හරි ආසයි බලන් ඉන්න.....
දුක නිවනා පහන් තරුව දගකාරයි.............
හරි හුරතල්, රණ්ඩු වෙනවා...... යාලු වෙනවා..........
තරහ වෙන්න දෙන්නෙම නැහැ....
දුක හිතන්න, තහනම් කර'
හිත ඇතුළටම වෙලා................
ඔයා නැවතුම් තිතක් නැති,..
දිග කවියක්.... ආදරේ ගැන,
සුදු කම්බුල් මත ලියන්න.....
අනාදර සද බැස ගියාට කමක් නෑ........ඉතින් මහ අපුරු පුංචි තරුවක් මගෙම වෙලා....'
දැන් ,කෝළන් කර හිනැහෙන කොට,'
හරි ආසයි බලන් ඉන්න.....
දුක නිවනා පහන් තරුව දගකාරයි.............හරි හුරතල්, රණ්ඩු වෙනවා...... යාලු වෙනවා..........
තරහ වෙන්න දෙන්නෙම නැහැ....
දුක හිතන්න, තහනම් කර'
හිත ඇතුළටම වෙලා................
ඔයා නැවතුම් තිතක් නැති,..
දිග කවියක්.... ආදරේ ගැන,
සුදු කම්බුල් මත ලියන්න.....
