මහ ඇමතිට කන්න බොන්න දීල නලවනව දැක්කම දුකයš
නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ්ට ති‍්‍රකුණාමලය නාවික හමුදා මූලස්ථානයට ආරාධනා කර දිවා භෝජන සංග්‍රහයක් පවා පිරිනැමීම ගැන දකින විට මහත් කණගාටුවක් දැනෙන්නේ යයි මඩකලපුව, අම්පාර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.
‘අද මුළු සිංහල ජාතියම පාවල දීල ඉවරයි. දැන් සිංහලයින්ගෙ බෙල්ල කපගෙන ගියත් වෙලා තියෙන්නේ හැංගිලා ඉන්නයි. අපි ගිහිල්ල ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණාම අපේම අය කන්න බොන්න දීල නලවනවනම් අපිට කරන්න දෙයක් නෑ. බැනපු මහ ඇමති නාවික කඳවුරෙන් හොඳට කෑව බිව්ව කිවුවම අපට දුකයි. කනගාටුයි’ යයිද උන් වහන්සේ කියා සිටිති.