මහ ඇමතිට කන්න බොන්න දීල නලවනව දැක්කම දුකය&#353

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ්ට ති‍්‍රකුණාමලය නාවික හමුදා මූලස්ථානයට ආරාධනා කර දිවා භෝජන සංග‍්‍රහයක් පවා පිරිනැමීම ගැන දකින විට මහත් කණගාටුවක් දැනෙන්නේ යයි මඩකලපුව, අම්පාර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.

    ‘අද මුළු සිංහල ජාතියම පාවල දීල ඉවරයි. දැන් සිංහලයින්ගෙ බෙල්ල කපගෙන ගියත් වෙලා තියෙන්නේ හැංගිලා ඉන්නයි. අපි ගිහිල්ල ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණාම අපේම අය කන්න බොන්න දීල නලවනවනම් අපිට කරන්න දෙයක් නෑ. බැනපු මහ ඇමති නාවික කඳවුරෙන් හොඳට කෑව බිව්ව කිවුවම අපට දුකයි. කනගාටුයි’ යයිද උන් වහන්සේ කියා සිටිති.
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    Navy එව්වන්ට බැන්නම එලෙව්වම කෑම්ප් එකෙන් බුරියානි කන්න චාන්ස් එකෙක් තියෙනවා..මරේ මරූ:lol::lol::lol::lol::lol:

    අපරාදෙ කියන්න බැ,,මුස්ලිම් නොවුනට රනිල් & my3 අපේ හකීම්ට වඩා 10000 times හොදයි...
    අපිට දැන් දනෙන්නෙ අපිම මුස්ලිම් ප්‍රෙසිඩෙන්ට් කෙනෙක්,,ප්‍රෙමියර් කෙනෙක්,,ඉස්ලාම් ආන්ඩුවක් තියෙනව වගේ,,,ඉස්තුතියි:lol::lol:
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ්ට ති‍්‍රකුණාමලය නාවික හමුදා මූලස්ථානයට ආරාධනා කර දිවා භෝජන සංග‍්‍රහයක් පවා පිරිනැමීම ගැන දකින විට මහත් කණගාටුවක් දැනෙන්නේ යයි මඩකලපුව, අම්පාර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.

    ‘අද මුළු සිංහල ජාතියම පාවල දීල ඉවරයි. දැන් සිංහලයින්ගෙ බෙල්ල කපගෙන ගියත් වෙලා තියෙන්නේ හැංගිලා ඉන්නයි. අපි ගිහිල්ල ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණාම අපේම අය කන්න බොන්න දීල නලවනවනම් අපිට කරන්න දෙයක් නෑ. බැනපු මහ ඇමති නාවික කඳවුරෙන් හොඳට කෑව බිව්ව කිවුවම අපට දුකයි. කනගාටුයි’ යයිද උන් වහන්සේ කියා සිටිති.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Navy එව්වන්ට බැන්නම එලෙව්වම කෑම්ප් එකෙන් බුරියානි කන්න චාන්ස් එකෙක් තියෙනවා..මරේ මරූ:lol::lol::lol::lol::lol:

    අපරාදෙ කියන්න බැ,,මුස්ලිම් නොවුනට රනිල් & my3 අපේ හකීම්ට වඩා 10000 times හොදයි...
    අපිට දැන් දනෙන්නෙ අපිම මුස්ලිම් ප්‍රෙසිඩෙන්ට් කෙනෙක්,,ප්‍රෙමියර් කෙනෙක්,,ඉස්ලාම් ආන්ඩුවක් තියෙනව වගේ,,,ඉස්තුතියි:lol::lol:

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Navy එව්වන්ට බැන්නම එලෙව්වම කෑම්ප් එකෙන් බුරියානි කන්න චාන්ස් එකෙක් තියෙනවා..මරේ මරූ:lol::lol::lol::lol::lol:

    අපරාදෙ කියන්න බැ,,මුස්ලිම් නොවුනට රනිල් & my3 අපේ හකීම්ට වඩා 10000 times හොදයි...
    අපිට දැන් දනෙන්නෙ අපිම මුස්ලිම් ප්‍රෙසිඩෙන්ට් කෙනෙක්,,ප්‍රෙමියර් කෙනෙක්,,ඉස්ලාම් ආන්ඩුවක් තියෙනව වගේ,,,ඉස්තුතියි:lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    riginally Posted by JAMJOOM View Post
    Paw bang ubala......
    Nehemath vilapayak...

    kiyana de therum ganin
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,378
    1
    4,075
    113
    We feel equally sad when we see drug lords and bookie owners being patronized by the Buddhist monks(including Chief incumbants) All sorts of illegal activities are encouraged by the said behaviour of our prelates all over the country.