මහ උට්ටෙ උණක්නෙ යකෝ මේක

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,115
    27,771
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දන්සල් පීපල්ස් be like :

    Excited Loop GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
    lakepankawe unta dan mask amathakai
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාස්ක් ගෙදර තියලා දනසැල් වන්දනාවේ ගිහින් ලෙඩ හදන් අැවිත් දැන් කෙඳිරිගානව
    දන්සල් තිබ්බ යන්න මේන් කියල . අනික ඇස් පොට්ටද මට හැදිල සති දෙකක් කියල දාල තියනව . සති දෙකකට කලින් දන්සල් දෙන්න මෙහෙ උන්ට දෝදු නෑ

    උණ නෙමෙයි උට්ටො ඔය කොරොනා
    කොරෝන කලින් හැදුන . මෙච්චර අමාරු උනේ නෑ .
    ------ Post added on May 8, 2023 at 10:33 AM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
    oka Korona prabedarak ban.. mama danna kipadenek ta haduna
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් .
    තෝ ඩොකෙක් ගෙන් බේත් ගන්න ඇති.

    සිංහල බේත් කළා නම් දවස් 3 න් උණ අහවරයි.
    තාම ඇගට මහන්සියි .
    වැක්සීන් එක ගහල නම් ඒක වෙන්න පුළුවන්
    දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
    ලෙඩේට බේත් නැති තැන් වලින් බේත් ගත්තාම කොහොමත් අමාරු වෙනව තමයි 😝
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තෝ ඩොකෙක් ගෙන් බේත් ගන්න ඇති.

    සිංහල බේත් කළා නම් දවස් 3 න් උණ අහවරයි.

    වැක්සීන් එක ගහල නම් ඒක වෙන්න පුළුවන්

    ලෙඩේට බේත් නැති තැන් වලින් බේත් ගත්තාම කොහොමත් අමාරු වෙනව තමයි 😝

    මට බඩේ ගිනියම ගියෙ නෑ තාම . බෙහෙතක් කියපන්කො
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    හැදුන ගමන් යකිනාරං කොළ කැද බීපං. දැන් උනත් කමක් නෑ බීබං.
    කැද බැරි නම් යකිනාරං කොල කුඩු පැකට් එකක් අරන් උනුවතුර ටිකක් දාලා බීපං. ප්‍රත්‍යක්ෂයි.