මහ උට්ටෙ උණක්නෙ යකෝ මේක

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
    අපේ පවුලේ හැමෝටමත් හැදුනා මචං. මාර අමාරුයි මටනම් හිතෙන්නේ කොරොනා වලින් ආපු sub varient එකක් කියලා

    Wear mask, okata beheth gannama wenawa
    බෙහෙත් නැහැ බං වෛරස් උණ වලට, rapidene & පස්පංගුව තමයි
    ------ Post added on May 8, 2023 at 12:58 PM

    ෆිට්නස් නෑ එකයි මුලික හේතුව
    මට ඕක හැදෙන්න කලින් පැයක් දුවනවා සතියට දවස් 5ක් වත් හැබැයි මට තමයි හැදිලා අමාරුම උනේ. අවුරුදු 15ට විතර පස්සෙ තමයි ඔහොම උණක් හැදුනේ.
    ------ Post added on May 8, 2023 at 1:03 PM