මහ එළිය තැන්න..

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83



    000204AE.gif

     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    පට්ට ට්‍රිප් එක මචං. ෆොටෝ සෙට් එකත් මාරම ලස්සනයි. අපිත් යනවා ඔය route එකේ පෙබරවාරි 3, 4, 5. එකත් bike ට්‍රිප් එකක්.
     

    shellon

    Junior member
  • May 17, 2012
    39
    21
    8
    පට්ට මචෝ

    පට්ට මචෝ නියම trip 1ක.උබනම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ බන් ඒ විදියමයි.මොනවා නැතත් උබ මේ photo 1කේ ඇත්තම ලියලතියනවා.ඉක්මනටම තව trip 1පලයන්

    ගොනා සහ ගොනා..

    DSC_0183_zps3ypb55eo.jpg
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    සුපිරි මචන්.. :)
    මමත් කැමතිම පාරක් තමා ඔහිය උඩවේරිය පාර.. :yes:
    tfs 7+
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හෝර්ටන් තැන්න...මම හරිම කැමති තැනක් මචං.උබල ගියපු දවසේ හොදට පායපු හින්ද වටේම පැහැදිලිව පේනවා.ගිය අවුරුද්දේ යකාගේ පඩිපෙළ දිගේ අපි ආවා 4WD වාහනයක.සිරාම experience එකක්.යමුකෝ ආපහු..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    reply කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.පුළුවන් කාලේ පුළුවන් තරන් ඇවිදපල්ල.මොනව හරි දැනගන්න තියෙන යාළුවො මට pm එකක් දාන්න..අපේ අනික් trip දෙකේ report දෙකත් දැකපු නැති යාළුවො බලාගෙනම යන්න..:D

    http://www.elakiri.lk/forum/showthread.php?t=1610862
    http://www.elakiri.lk/forum/showthread.php?t=1629965