පට්ට ලස්සනයි බන් ෆොටෝස් ටික.....මේවා උඹ එඩිට් කරපු ඒවාද ...? නැත්නම් ගත්ත විදිහමද...? මේ විදියට ගන්න හැටි කියහන්කෝ..rep+.
patta gathi bn matath asai okoma set ekakata set wenna
මචන් Circular polarizing filter එකක් use කරපන්.එතකොට ඔය පාට එන්නේ.නැත්තන් ලොවෙත් නෑ.ඒ උනාට ටිකක් විතර soft වෙනව.එකට කරන්න තියෙන්නෙ ගොඩක් හොඳ brand එකක් ගනින්.HOYA ,B+W හොඳයි.ගණන්.
304 ගහන්න පුරුදු වෙයන්. සුපිරි ගෙම් එක.
එල ට්‍රිප් එක.කසාද බන්ඳින්න ඉස්සෙල්ල යන්න පුලුවන් හැම තැනකම පලයල්ලා. ස්පෙෂලි කෙල්ලෝ.
ඒ කියන්නේ උඹ මේවා lightroom වගේ එකකින් එඩිට් කරලා නෙවෙයිද...? සාමාන්යෙන් ඒකක් කියක් ව්තර වෙනවද...?