මහ එළිය තැන්න..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පට්ට ලස්සනයි බන් ෆොටෝස් ටික.....මේවා උඹ එඩිට් කරපු ඒවාද ...? නැත්නම් ගත්ත විදිහමද...? මේ විදියට ගන්න හැටි කියහන්කෝ..rep+.
     
    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    WoooooW ෆොටෝස් ටික මාරම ලස්සනයි. බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට rep++ :D:D:D:D
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    පට්ට ලස්සනයි බන් ෆොටෝස් ටික.....මේවා උඹ එඩිට් කරපු ඒවාද ...? නැත්නම් ගත්ත විදිහමද...? මේ විදියට ගන්න හැටි කියහන්කෝ..rep+.

    මචන් Circular polarizing filter එකක් use කරපන්.එතකොට ඔය පාට එන්නේ.නැත්තන් ලොවෙත් නෑ.ඒ උනාට ටිකක් විතර soft වෙනව.එකට කරන්න තියෙන්නෙ ගොඩක් හොඳ brand එකක් ගනින්.HOYA ,B+W හොඳයි.ගණන්.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    304 ගහන්න පුරුදු වෙයන්. සුපිරි ගෙම් එක.

    එල ට්‍රිප් එක.කසාද බන්ඳින්න ඉස්සෙල්ල යන්න පුලුවන් හැම තැනකම පලයල්ලා. ස්පෙෂලි කෙල්ලෝ.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන් Circular polarizing filter එකක් use කරපන්.එතකොට ඔය පාට එන්නේ.නැත්තන් ලොවෙත් නෑ.ඒ උනාට ටිකක් විතර soft වෙනව.එකට කරන්න තියෙන්නෙ ගොඩක් හොඳ brand එකක් ගනින්.HOYA ,B+W හොඳයි.ගණන්.

    ඒ කියන්නේ උඹ මේවා lightroom වගේ එකකින් එඩිට් කරලා නෙවෙයිද...? සාමාන්යෙන් ඒකක් කියක් ව්තර වෙනවද...?
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    emoticons-3d-planetamsn.com.br-394.gif
    පටිටා බන්...:)
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    304 ගහන්න පුරුදු වෙයන්. සුපිරි ගෙම් එක.

    එල ට්‍රිප් එක.කසාද බන්ඳින්න ඉස්සෙල්ල යන්න පුලුවන් හැම තැනකම පලයල්ලා. ස්පෙෂලි කෙල්ලෝ.

    අවන්කවම..!!මම 100% එකඟයි.304 ගහන්න දන්නවා මචන්..ඒත් හොඳටම බෑ..thanx for the comment machan.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ඒ කියන්නේ උඹ මේවා lightroom වගේ එකකින් එඩිට් කරලා නෙවෙයිද...? සාමාන්යෙන් ඒකක් කියක් ව්තර වෙනවද...?

    සමහර ඒවා කළා.සමහර ඒවා නෑ..මගේ filter එක 4000ක් විතර උනා.ඒක hoya එකක්..filter ජාති ගොඩයි බන්.B + W පට්ට ගණන්.ඒ වගේම තමයි quality.