මහ නුවරින් නවතින්න තැනක්.
හෙට නුවර යන්න කියලා බැලුවේ..
ඒ අවටින් 6 දෙනෙකුට විතර නවතින්න තැනක් දන්නවනම් කියපං මචං.
අපි වගේ දුප්පතුන්ට වැඩි ගනන් එව්වා කියන්න එපා..
අඩු ගානකට කියපං මචං..