මහ නුවරින් නවතින්න තැනක්.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මහ නුවරින් නවතින්න තැනක්.

    හෙට නුවර යන්න කියලා බැලුවේ..
    ඒ අවටින් 6 දෙනෙකුට විතර නවතින්න තැනක් දන්නවනම් කියපං මචං.
    අපි වගේ දුප්පතුන්ට වැඩි ගනන් එව්වා කියන්න එපා..:D
    අඩු ගානකට කියපං මචං..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උදව් කල සියලු දෙනාටම ස්තුතියි.
    බඩු හම්බුනා:D:D:D

    Posath weyanko ithn...
    පවතින දේශපාලන ක්‍රමය අනුව එය ලේසි පහසු කටයුත්තක් නොවේ​
    .
    තැන්ක්ස් මචන්
    තැන්ක්ස් මචන්​
    YMBA yanna machan, Room ekak 800i
    තැන්ක්ස් මචන්..
    එකේ ඉඩ නෑලු​
    081 2233444

    බම්ප්
    තැන්ක්ස් මචෝ
    11.gif

    machna pansalak tiyenwa loluwalada kohe mahiyangana pare 2km wage yaddi supiri bn ganath adui
    එල මචන් තැන්ක්ස්.​
    තැන්ක්ස් මචන්
    A. සිරියා;20010945 said:
    තැන්ක්ස් සිරියෝ.:D