මහ පාරේ සිග්සැග් ගිය බස් 25ක බලපත් අත්හිටුවයි

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,618
    10,857
    113
    Nugegoda, Sri Lanka
    1696310207671.png


    පොලොන්නරුව පුලස්තිපුර පැවති සුහද හමුවක් අවසානයේ අනතුරුදායක ලෙස මාර්ගයේ සිග් සැග් ක්‍රමයට ගමන්ගත් බස් රථ 25 ක රියදුරන්ගේ බලපත්‍ර ඊයේ (2) රථවාහන පොලිස් මූලස්ථානය මගින් බාරයට ගත් බවත් ඔවුන්ට ඉදිරියේ නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය.මෙම බස් රථවල මෝටර් රථ පනත උල්ලංඝණය කරමින් අභ්‍යන්තරය සහ පිටත වෙනස්කම් රැසක් සිදු කර ඇති බවත් ඒවා නිසි පරිදි වෙනස් කර යළි ඉදිරිපත් කරන තෙක් මෝටර් රථ ප්‍රවාහන පරීක්ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ බස් ධාවනය තහනම් කරමින් බලපත්‍ර ද සිය භාරයට ගත් බව නිහාල් තල්දුව මහතා පැවැසීය.

    Source:

    https://www.gossiplankanews.com/2023/10/bus-25-polonnaruwa-nabbed.html

    1696310251416.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,648
    113
    තහනම දවස් කීයද කියල හරියටම අනුමාන කරන කෙනාට රුපියල් 100 තැරි සැමන් ටින් එකක් තෑගි 😹

    @2osama @monson @EVC @hirashgeff

    ඔව් මට මතකයි ඔයිට කලිනුත් ඕක කරා..සිරි ලංකාව නේ.. :lol:
     
    • Haha
    Reactions: SLK_sri and shenat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    උන්ගේ පස්සෙන් නොදැක්ක වගේ ගිය පොලිස් බුරුවට මොකද වෙන්නේ
    හොඳ ප්‍රශ්නයක්...
    අපි ඉදිරියේදි ඒ පිළිබඳව ක්‍රයාමාර්ග ගැනීමට නියමිතයි...
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මේ කාලකන්නි කවදාවත් හැදෙන උන් නෙමෙයි... පාරෙ යන්න බැ බස් කාරයන්ගෙ කරදරේ ඩ්‍රයිවර් එක පැත්තක තවදෙන්නෙක් දොරවල් දෙකේ ඉදන් අත දික් කරගෙන.. ලයිට් ගහනවා හෝන් ගහනවා... තනි ඉරි ඩබල් ඉරි කහ ඉරි මොකුත් සත පහකට මායිම් කරන්නෙ නැ..... පොලීසිය නිදි.... අහින්සක මිනිහෙක් ඉරක් කැපුවොත් බලන්න එපායැ නීතිය.. මේ මිනීමරු බස් සන්ස්කෘතිය ව්හාම වෙනස් වූයේ නැති උවහොත් තවත් අහින්සක ජීවිත දහස් ගානක් බස් මාරයාට බිලිවනු නියතය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩු කුලේ බක් පික්කොන්ට හාට් ඇටෑක් හැදෙන නිවුස් 🙃
    ගූ රැජිනලා ලොවපු අඩු කුලේ 2000 පස්සේ සොන්නයෝ ටිකගේ කමෙන්ට් බලපන්.




    ලොරි චැසි මොඩිෆයි කරපු එවුන්ගේ හීනවලට පොලිසිය ඇරියා කියලා එකම අදෝනාව