මහ පාරේ සිග්සැග් ගිය බස් 25ක බලපත් අත්හිටුවයි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගූ රැජිනලා ලොවපු අඩු කුලේ 2000 පස්සේ සොන්නයෝ ටිකගේ කමෙන්ට් බලපන්.




    ලොරි චැසි මොඩිෆයි කරපු එවුන්ගේ හීනවලට පොලිසිය ඇරියා කියලා එකම අදෝනාව


    අපෝ ඊයා බන් හිරිකිතයි. කොමෙන්ට් සෙක්ශන් එකේ අඩුකුලේ පොන්නයෝ විලාප තිය තිය වැලලෙනවා.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Hoda wadak..three weal karayo tika alluwoth thawa hodai


    ගූ රැජිනලා ලොවපු අඩු කුලේ 2000 පස්සේ සොන්නයෝ ටිකගේ කමෙන්ට් බලපන්.




    ලොරි චැසි මොඩිෆයි කරපු එවුන්ගේ හීනවලට පොලිසිය ඇරියා කියලා එකම අදෝනාව
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    උන්ගේ පස්සෙන් නොදැක්ක වගේ ගිය පොලිස් බුරුවට මොකද වෙන්නේ

    හොඳ ප්‍රශ්නයක්...
    අපි ඉදිරියේදි ඒ පිළිබඳව ක්‍රයාමාර්ග ගැනීමට නියමිතයි...
    PHI neda e giye 🤔
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ ඊයා බන් හිරිකිතයි. කොමෙන්ට් සෙක්ශන් එකේ අඩුකුලේ පොන්නයෝ විලාප තිය තිය වැලලෙනවා.


    ගූ රැජිනලාගේ ෆෑන් බේස් එක තමයි ඊලගට රට භාර ගන්න පරම්පරාව .අනාගතය ගැන බයක් ඇත්තෙම නෑ.



    නීතිවිරෝධී දේකට නීතිය ක්‍රියාත්මක වෙච්ච ගමන් මුන්ගේ කටින් එලියට පනින්නෙම,ඕකද දැන් රටේ ලොකුම ප්‍රශ්නේ,පොන්න පොලිස්.
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    තහනම දවස් කීයද කියල හරියටම අනුමාන කරන කෙනාට රුපියල් 100 තැරි සැමන් ටින් එකක් තෑගි 😹

    @2osama @monson @EVC @hirashgeff
    මේ හතර දෙනාට විතරද අනුමාන කරන්න පුළුවන්.. ඇයි අපි ඔටුවොද ඔසී පාලුවෝ..
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    බලපත් අත්හිටුවයි ?​

    කොහෙද තීන්නේ එහෙම කතාවක් ?

    Drama-Drama-everywhere.jpg
     
    • Haha
    • Like
    Reactions: hrm and NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අනේ මෙහෙම දෙයක් කරේ ඇයි? අපේ හීනවලටමයි කෙල වෙන්නේ . අපි ආයි කවදා හරි දවසක හමුවෙමු. හමු වෙන්නත් ඕන . සුබ ගමන් ඔයාලට. හැමදාම ආදරෙයි දම් රැජින .හැම දාම ඔයා තමා වැජෙඹෙන්නේ
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔව් හොද වැඩක් කියන්න පුළුවන්. එත් ඕවා හොරෙන් ගෙනත් හයි කරපුවා නෙමෙයි නේ. ඊටත් ඕවා නිකන් හයි කරන්න බැහැ පාට වෙනස් කරන්න බැහැ. පොතේ තියෙන්නේ ඕනේ නේද paint එකේ ඉදලා ගොඩක් විස්තර. මුන් මේ මීඩියා එක අල්ලන් ලොකුම වරදක් වගේ පෙන්වන්න හදනවා. එත් ඕකත් නිකන් අර කෑම කඩවලට පනිනවා වගේ වැඩක්.