මහ පොලොවට නිදහස

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video එක රිලීස් කරේ නෑ. මේක මේ කෑම්පේන් එක ගානට රෝල් කරන්න හිටියෙ නමුත් කොහොම හරි වැඩේ හබක් උනා. දැන් කක්කි නැවත් එක්ක මේ විඩියෝ එක රිලීස් උනොත් පොහොට්ටුවට පුකෙන් යන්න වෙන්නෙ

    මේ ඇඩ් එකට සෙට් උන යක්ක කලා කරුවොයි ටියුසන් තිස්සටයි ආය පාරෙ බැහල යන්න බැරි තත්වයක් තමා උදා වෙන්නෙ

    206245684_10225702291652992_7216506249430425694_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    පව් බන් බයියො. ඒ දවස් වල අපිට අන්පෙන්ඩ් වෙයව් ගගා හිටියෙ.
     
    • Love
    Reactions: speedmalli

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ithin ban okay kiyenne aeththane..

    minissu vaga karana eka nevathuvama pohora nathuva "මහ පොලොවට නිදහස" thama
     
    • Haha
    Reactions: speedmalli

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video එක රිලීස් කරේ නෑ. මේක මේ කෑම්පේන් එක ගානට රෝල් කරන්න හිටියෙ නමුත් කොහොම හරි වැඩේ හබක් උනා. දැන් කක්කි නැවත් එක්ක මේ විඩියෝ එක රිලීස් උනොත් පොහොට්ටුවට පුකෙන් යන්න වෙන්නෙ

    මේ ඇඩ් එකට සෙට් උන යක්ක කලා කරුවොයි ටියුසන් තිස්සටයි ආය පාරෙ බැහල යන්න බැරි තත්වයක් තමා උදා වෙන්නෙ

    View attachment 149683