කලු භිතිකාව තුරන් කරමු

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හැම Western රටක් ම කැමතියි පිටින් ආපු අය තමන්ගේ Culture එක තියාගෙන ඒ රටවල් වල ජීවත් වෙනවා දකින්න
    ආසියාවේ කෑම ඉන්දියන් කෑම, ආසියාවේ Culture එක කියන්නේ Western Country's වලට සල්ලි උල්පතක් 🤩
    Canada වලට ලෝකේ හැම රටකින්ම අය ගන්නේ ඒ යාගේ Cultural Experience එක Canada වලට ඕනේ නිසා
    Canada Uni වල ඉන්න අයට වෙනම ඒ අයගේ රටවල් වල Cultural Show එකක් කරන්න ඕනේ Year End වල


    රටකට ගියා කියලා තමන්ගේ අවුරුදු උත්සවය සැමරුවා කියලා සුද්දා කුපිත වෙන්නේ නැහැ 🤣

    එහෙම වෙනවා කියලා ඔයා බෙරිහන් දෙන්නේ ගමේ ගොඩේ ඉදලා එකපාරටම රටකට ගිය ගමේ ගොඩේ හැත්ත සහ උන්ගේ තියෙන හින මානේ 🤩🤩🤭
    පටලවගන්න එපා. අපිත් කැමතියි වෙන වෙන ට්‍රැඩිශනල් ඉවෙන්ට් බලන්න. එක එක ට්‍රැඩිශනල් රෙස්ටුරන්ට් වලින් කන්න. ඒවා වෙනයි ලංකාවේ උන් ඒ රට ලංකාව හදාගන්න එක වෙනයි.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    පටලවගන්න එපා. අපිත් කැමතියි වෙන වෙන ට්‍රැඩිශනල් ඉවෙන්ට් බලන්න. එක එක ට්‍රැඩිශනල් රෙස්ටුරන්ට් වලින් කන්න. ඒවා වෙනයි ලංකාවේ උන් ඒ රට ලංකාව හදාගන්න එක වෙනයි.
    පොඩ්ඩක් විස්තර කරන්නකො ඔයා කියන ඔය ලංකාවක් එහේ හදා ගන්නවා කියන කථාව 🤔
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම එක පාරක් රට ගියපු උන් අවුරුදු උත්සව තියෙන එක ගැන කියලා බැනුම් ඇහුව

    පොඩ්ඩක් විස්තර කරන්නකො ඔයා කියන ඔය ලංකාවක් එහේ හදා ගන්නවා කියන කථාව 🤔
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    @Challenger SRT8 ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ . මම කොහොමද හොයන්නෙ ඔයාගේ පරණ පෝස්ට් ගැන
    -------------
    කෙටියෙන් අවුරුදු උත්සව ගැන කියනවා නම් මේක කරන්නේ අපි විතරක් නෙවෙයි හැම රටකම ඒ අයට වෙනස් උන දින තියෙනවා
    ඒවා ඒ ගොල්ලෝ එක්කෝ එක පිට්ටනියට එකතු වෙලා සමරනවා එහෙම නැතන්ම පාරේ rally එකකින් සමරනවා . ඒකේ කිසිම වැරද්දක් නැහැ . බටහිර රටක අපිට අපේ නිදහස උපරීමයෙන්ම විදින්න පුලුවන් හැබැයි ඒ නිදහස අනෙත් කෙනාගේ නහය ගාවෙන් නවතින්න ඕනේ 👺

    මේ Dominican Republic කියන රටේ අය ඇමරිකාවේ කරන Celebration එකක් පාරවල් වල
    dominican-immigrants-data.jpg


    ඔය පිට රටක තමන්ගේ අවුරුද්ද සමරන එක මෝඩ වැඩක් කියලා රචනා ලියන්නේ ජීවිතේට බටහිර රටකට ගිය නැති ලංකාවේ ගම්වල ඉන්න ගං කබරයෝ 🤣🤣
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ගෑනි හෝ කෙල්ල බොක දානවා බලන් ඉඳල තියනවද ?
    ගැනී හෝ කෙල්ල එක්ක එකට ලැට් එකේ බොක දාලා තියනවද

    එක මාර ආතල් එකක් තියෙන්නේ

    අදර බොක