මහ බලු වැඩක් වුනේ
උදේ පාන්දරම මහ බලු වැඩක් වුනේ. මම ගියා ඇප්ලිකේෂන් එකක් ගන්න එක ආයතනයකට. ඒකේ හිටපු අක්කා උදේ පාන්දරම කෙටුවනේ ඕයි මගේ කනට. කෙටුව එක ආයේ නැ කන් දෙක වෙන් වෙලා යන්නම කෙටුවා. ඇයි යකෝ මුන්ට සිංහලෙන් කථා කරන්න බැරි. නෙදකින් ඒකී කටත් බෝල කර කර පැද්දි පැද්දි කථා කරපු හැටි බතල කොටේ. මහතට මහතේ කොටම කොට එකකුත් ඇඳගෙන දැක්කම අප්පිරියයි ඒකිව. සැහ් එතන තව කෙල්ලොත් හිටියා ඕයි මන් විතරයි කොල්ලෙක්ට හිටියේ පට්ට නෝන්ඩිය. ඕකිගේ කට කනවා මම පාරක එහෙම ඕකිව ආයේ දැක්කොත්. වෙලාවට ඉයස් කියන්නයි නෝ කියන්නයි දැනන් හිටියේ