මහ බැංකුවේ ඩොලර් සංචිත සෘණ වෙයි.. ඉතිහාසයේ මුල් වතාවටයි..

lilman

Well-known member
  • May 10, 2009
    41,203
    54,987
    113
    Colombo
    Ratata dollar ena aadaayam marga nati wela tiyenne covid nisa.oka coomoc prashnayak.

    Habayi eka danagenath mun salli nasti karana eka gataluwak.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,040
    113
    Ratata dollar ena aadaayam marga nati wela tiyenne covid nisa.oka coomoc prashnayak.

    Habayi eka danagenath mun salli nasti karana eka gataluwak.
    They know they cannot recover this by tourism.So trying all the blackmarket stuff
     
    • Like
    Reactions: lilman

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    ඉතිං බං ඕකට ඔච්චර වැලලෙන්න ඕනෙද ?
    අපි ඔය ගම්මටම ඩොලර් ටිකකුත් ප්‍රින්ට් කරගමුකෝ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතිං බං ඕකට ඔච්චර වැලලෙන්න ඕනෙද ?
    අපි ඔය ගම්මටම ඩොලර් ටිකකුත් ප්‍රින්ට් කරගමුකෝ
    ඩිලාරු එකේ තියෙන ප්‍රින්ටරේ ජාතිය මොකක්ද දන්නේ නෑ.. පට්ට හොදට වෑඩ කරනවානේ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    ඩිලාරු එකේ තියෙන ප්‍රින්ටරේ ජාතිය මොකක්ද දන්නේ නෑ.. පට්ට හොදට වෑඩ කරනවානේ..
    ඔව් ඩිලරු එකේ මේ දවස් වල ප්‍රින්ටරේ off කරන්නෙම නෑලු
    ඔය ගම්මටම ඩොලර් ටිකකුත් ගහගත්තනම් ඉවරනේ
     
    • Like
    Reactions: malakadss

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    වෙලාවට නැව් ටික ආවා නම් එහෙම වෙන්නේ නෑ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    එහෙම කියලා මංතිරූ හදන එක නවත්තන්න බෑ.. නැද්ද @nicjosh83 ,@ESL

    සර්ලට කියක් හරි හම්බකරගන්න තියෙන අවස්ථාව හරි නැති කරන්න පුළුවන්ද ...​


    අපි හිතුවේ මොනවා උනත් චීනේ පොඩි සප් එකක් දෙයි කියලා.. උන් ගාණට උන්ගේ ටාගට් ටික ගන්නවා.. ලන්කාවේ වටිනම තෑන් ටික උන්ට යනවා. ඕක දෑක්කම ඉතුරු ටික ඉන්දියාව ඉල්ලනවා.. කොරොනා හින්දා මේව වෙනවා කියනවා නම් කොහොමද බන්ගලියෝ අපිට ණය දෙන්නේ? උන්ට අපිට වඩා කෙල වුනා කොරොනා වලින්.. උන් කියලා තිබ්බා ලන්කාවට දීපු ණයේ රිටර්න් එක උන්ගේ අනිත් ඉන්වෙස්ට්මන්ට් වලට වඩා හුගක් හොදයි කියලා
    චීනේ කියන්නේ මහ කුප්ප රටක්.. උන්ගේ ටාගට් විතරයි උන්ට ඕනේ. බන්ගලියෝ සයිනෝෆාම් ඩොලර් 7කට ගනන් කොට අපි ගත්තේ 15කට වගේ.. ඉතින් හිඳෙන්නේ නැද්ද

    ------ Post added on Oct 13, 2021 at 11:43 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    වෙන්නේ මුලික අවශ්‍යතා රට ඇතුලේ හදාගන්න . කෝමත් ලංකාවේ උන්ගේ ලක්ශරි ලයිෆ් කඩන් වැටෙනවා . මැටිරියල් නැතුව නිශ්පාදනය කඩා වැටෙනවා . උතුරු කොරියාව වගේ වෙයි . ලෝකෙන් ඩිස්කනෙක්ට් වෙන්න වෙයි . සෝක් නේද . මේක තමා නියම දූපත් ආතල් එක
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    අනේ නිරුපමාගේ සල්ලිවලට වලට මොකුත් වෙන්ඩ එපා සාමිනේ

    PwH9IZj.jpg
     
    • Like
    Reactions: Any.key

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඩොලර් මොකටද අනේ.......මහ බැකුව දවල් රෑ සල්ලි අච්චු ගහන්නෙ කෝටිගනන්....🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Any.key

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.🤪🤪
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    උඹල ඒකට වද වෙන්න එපා :angry:

    "අපට මැනේජ් කරගන්න පුලුවන්" :growl:

     
    • Sad
    Reactions: NRTG