මහ බැංකුවෙ වැඩ කරන කවුරුත් ඉන්නවද?
මට සල්ලි ටිකක් ලැබුන.
පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි හදන්නෙ.
මහ බැන්කුවෙ වැඩ කරන කෙනෙක්ගෙ සපොර්ට් එක ඕනි.
එයාට සින්ගප්පූරුවෙ අපාර්ට්මන්ට් එකකුයි පී ආර් එකයි හදල දෙනව.
මෙ ත්රෙඩ් එකෙන් තමා අයිඩියා එක ආවෙ.
http://www.elakiri.com/forum/showthread.php?t=1856063
ඉන්න කෙනෙක් පී. එම්. කරන්න.