මහ බැංකුවේ ඩොලරයට නව තහංචිය.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මුදල් හුවමාරු කරන්නන් විසින් සිය ගනුදෙනුකරුවන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව තහනම් කර ඇති බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

    මුදල් හුවමාරු කරන්නන්, බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/ අවලංගු කිරීමට සිදුවන බව ඔවුන් වෙත දන්වා ඇත.

    - ශ්‍රි ලංකා මහබැංකුව
    මුලාශ්‍රය

    හරි ලොකු වැඩක් කරලා. කොහොමත් කලුකඩේ හොරට තමා කරන්නේ. තාමත් මුන්ට ප්‍රශ්නය තේරෙන්නේ නැ. යකෝ කබ්බෝ බැංකු වල ඩොලර් අවේලබල් කරපං. ⁣ඩොලර් ගද්දි ගහන පත ටැක්ස් එක අයින් කරපං. තොපි ගසාකාගෙන අන්තිම සතෙත් හුරන්න යද්දි මිනිස්සු බැංකු වලට එන්නැ තමයි. ඇත්තම ප්‍රශ්නය තේරුම්ගන්න බැරුව උත්තර හොයන්න බැ. අනිවා මේ වැඩ නිසා ඩොලරය 500යට යන එක නවත්තන්න බැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020

    thopi LKR print kirilla nathara karapiyau lol
     
    • Like
    Reactions: emoji diaries

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    k#ri bai wahallu nisa thamai thawa kelawenne.........
    lajja nathuwa okath gihin ganiu polime..............
    lol
    හදිස්සියේ හරි ඕක නතර කරන්න එකෙක් මැද්දට පැන්නොත් බයියෝ ඒ මිනිහට බනිනවා මෙන්න නැති බැරි මනුස්සයට රුපියල් 5000 දෙන්න හදද්දීත් එකට අකුල් හෙලන ජෙප්පෙක් කියලා.

    හැබැයි ඕක නතර නොකලොත් රටට වෙන දේ කොහෙන් නතර වෙයිද කියන්න බෑ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Sahana denawa kiyala rs 5000 dena ekada wada, ekin rupiyala baldu wena eka nathara wen na. doller eka kohen nawathida dan na 1 usd= rs320 wage nathara unoth loku deyak, nathnam waha thami kanna wenna minssunta.
     
    • Like
    Reactions: emoji diaries

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    හදිස්සියේ හරි ඕක නතර කරන්න එකෙක් මැද්දට පැන්නොත් බයියෝ ඒ මිනිහට බනිනවා මෙන්න නැති බැරි මනුස්සයට රුපියල් 5000 දෙන්න හදද්දීත් එකට අකුල් හෙලන ජෙප්පෙක් කියලා.

    හැබැයි ඕක නතර නොකලොත් රටට වෙන දේ කොහෙන් නතර වෙයිද කියන්න බෑ.
    baiyo hari modai
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    Pussu kabba. $ eka uda yana eka nawaththapan. Ethakota kavuruth wadiyen vikunanne naha. Naththam banks walin sahana depan. Minissunta pupe amaruwak naha mahansiyen hamba karapuwa aduwata denna
     
    • Like
    Reactions: War Fighter

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Another reverse may be ! It is global practice Money Changers offer better rate, as their overheads are less . So they give a higher rate than Banks globally.
    This is not a direction to money changers but to public! Which bank's rate money changers should adopt? Exchange rate is not a constant thing as it fluctuate and spot rate in the same bank can change . Since CB banned forward purchase contract regarding foreign currency, the rate cannot be fixed at all by Banks.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Sahana denawa kiyala rs 5000 dena ekada wada, ekin rupiyala baldu wena eka nathara wen na. doller eka kohen nawathida dan na 1 usd= rs320 wage nathara unoth loku deyak, nathnam waha thami kanna wenna minssunta.
    ඔට්ටුයි 400ට යනවා

    $16.66 = 5000lkr
    baiyane..............
    oka $25 kalin palayau thopi polime............
    මේ සැප ලෝකේ.....
    කාටද ඕනේ.....🤭🤭🤭🤭
    ------ Post added on Mar 29, 2022 at 5:33 AM
     
    • Sad
    Reactions: B.Chat