මුදල් හුවමාරු කරන්නන් විසින් සිය ගනුදෙනුකරුවන් වෙත බලපත්රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්රතිපාදන ප්රකාරව තහනම් කර ඇති බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
මුදල් හුවමාරු කරන්නන්, බලපත්රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්ර අත්හිටුවීමට/ අවලංගු කිරීමට සිදුවන බව ඔවුන් වෙත දන්වා ඇත.
- ශ්රි ලංකා මහබැංකුව
මුලාශ්රය
හරි ලොකු වැඩක් කරලා. කොහොමත් කලුකඩේ හොරට තමා කරන්නේ. තාමත් මුන්ට ප්රශ්නය තේරෙන්නේ නැ. යකෝ කබ්බෝ බැංකු වල ඩොලර් අවේලබල් කරපං. ඩොලර් ගද්දි ගහන පත ටැක්ස් එක අයින් කරපං. තොපි ගසාකාගෙන අන්තිම සතෙත් හුරන්න යද්දි මිනිස්සු බැංකු වලට එන්නැ තමයි. ඇත්තම ප්රශ්නය තේරුම්ගන්න බැරුව උත්තර හොයන්න බැ. අනිවා මේ වැඩ නිසා ඩොලරය 500යට යන එක නවත්තන්න බැ.