ප්‍රශ්නේ කියන්නේ කළුකඩවල් තියෙනකම් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැතිවෙයි. වෙන එකම දේ දැන් එන ඩොලර් ටිකත් බැංකු වලට එන එක නවතින එක. එහෙම නේ ද?
ප්රශ්නය තේරුම් අරන් නැති ප්රශ්නය.ප්‍රශ්නේ කියන්නේ කළුකඩවල් තියෙනකම් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැතිවෙයි.
නමුත් කලු කඩ වලට අනවශ්‍ය බලයක් ආවේ කබ්බගෙ වැඩ වලින්මයි. ගිය සැප්තැම්බරයේ කබ්බ කරන්සි කන්ට්‍රොල් කරද්දිම අපි කිව්වා මෙකෙන් වෙන්නේ කළුකඩ ශක්තිමක් විමම පමණයි කියලා. අද ඒක වෙලා.වෙන එකම දේ දැන් එන ඩොලර් ටිකත් බැංකු වලට එන එක නවතින එක. එහෙම නේ ද?
කොහොමත් ආසියාවෙ ගොඩක් රටවල ඔය කලුකඩේ යනව, මොකද මිනිස්සු පුද්ගලික ලාබ ප්‍රයෝජනය බලන්නෙ, ලොකූ ටොක්ස් දුන්නට අරකට මේකට වෙලා තමන්ට සතයක් හරි පාඩු නම් ශනික වෙනස් වෙනව,