මහ බැංකුවේ ඩොලරයට නව තහංචිය.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ප්‍රශ්නේ කියන්නේ කළුකඩවල් තියෙනකම් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැතිවෙයි. වෙන එකම දේ දැන් එන ඩොලර් ටිකත් බැංකු වලට එන එක නවතින එක. එහෙම නේ ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් ආසියාවෙ ගොඩක් රටවල ඔය කලුකඩේ යනව, මොකද මිනිස්සු පුද්ගලික ලාබ ප්‍රයෝජනය බලන්නෙ, ලොකූ ටොක්ස් දුන්නට අරකට මේකට වෙලා තමන්ට සතයක් හරි පාඩු නම් ශනික වෙනස් වෙනව,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මගේ හිචිචි මොළේට දැනෙන විදිහට,
    දැන් හරිනං පොළී අනුපාතය වැඩිකරන්න ඕනෙ. බැංකු කඩාවැටෙන එක නවත්තන්න ගන්න ඕනෙ පියවරක් ඒක,

    එක්කො කබ්බට තියෙන්නෙ මටත් වඩා හිච්චි මොළයක්, නැත්තං මගේ හිච්චි මොළේ වැටහිලා තියෙන දේ වැරදියි...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ප්‍රශ්නේ කියන්නේ කළුකඩවල් තියෙනකම් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැතිවෙයි.
    ප්‍රශ්නය තේරුම් අරන් නැති ප්‍රශ්නය.

    කලු කඩ හැමදාම තිබ්බා. සරලවම, කලු කඩ පටන් ගත්තේ බැංකු පටන් ගන්නත් කලින්.
    වෙන එකම දේ දැන් එන ඩොලර් ටිකත් බැංකු වලට එන එක නවතින එක. එහෙම නේ ද?
    නමුත් කලු කඩ වලට අනවශ්‍ය බලයක් ආවේ කබ්බගෙ වැඩ වලින්මයි. ගිය සැප්තැම්බරයේ කබ්බ කරන්සි කන්ට්‍රොල් කරද්දිම අපි කිව්වා මෙකෙන් වෙන්නේ කළුකඩ ශක්තිමක් විමම පමණයි කියලා. අද ඒක වෙලා.

    බැංකු වල මිනිස්සුන්ට ගන්න ඩොලර නැ. ⁣තිබ්බත් දෙන්නේ ලිමිට් එකකට. ටැක්ස් ගහනවා. ඉතින් මිනිස්සුන්ට තියන එකම ඔප්ෂන් එක කලුකඩෙ. ඒ නිසා කලු කඩේ ගාන කිසිම පාලනයක් නැතුව වැඩි වෙනවා.


    කලු කඩය පාලනය කරන්න කරන්න පුලුවන් එකම දේ බැංකු වලට ඩොලර් පම්ප් කරලා ඩොලර් සංචිතය ශක්තිමක් කිරිමම පමණයි. ඒකත් ඇත්තටම අමාරු වැඩක් මේ තත්ත්වය එක්ක. ණයක් උනත් දෙන්න රටක් නැති තරම්.

    අපිට රෙවලා ඉවරයි කබ්බයි කපුටයි.
    අසරණයි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    කොහොමත් ආසියාවෙ ගොඩක් රටවල ඔය කලුකඩේ යනව, මොකද මිනිස්සු පුද්ගලික ලාබ ප්‍රයෝජනය බලන්නෙ, ලොකූ ටොක්ස් දුන්නට අරකට මේකට වෙලා තමන්ට සතයක් හරි පාඩු නම් ශනික වෙනස් වෙනව,

    ane palayan pons nikan nayata kahinne natiwa..
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    Dan dala wadak na black market eka kattiya use karanawa wadi.
    Black market eka use karana un hithanne labena labe witharai digukalina effects gana hithanne na. Minissu black market eka use karanna karanna rata thawa watenawa government eka meka gana rate inna un danuwath karanneth na mechchara media thiyenne(TV, radio, internet, paper)
    monawa karanawada manda gon haththa
    meka dan hadanna bari thathwayakata awilla thiyenne
    Thaman Thaman gana, paule aya gana hithala migrate wena eka thama dan ithuru wela thiyenne. Migrate wena eka wadiwena nisa work force eka aduwela rata watilama yai dan karanna deyak na meka aye goda danna ba