මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි



    CBSL.jpg

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (03) පැවති හමුවෙන් අනතුරුව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දමන්නට තීරණය කර තිබේ.

    උද්ධමනයෙහි මේ වන විට දක්නට ඇති හිතකර සංවර්ධනයන් හේතු කර ගෙන මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති පොළී අනුපාතික පහත පරිදි වේ.

    නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25%

    නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.50%

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 7.50%

    ප්‍රතිපත්ති පොළී අනුපාත අඩු කිරීමෙන් බැංකු ණය වර්ධනය ඉහළ දැමීමක් අපේක්ෂා කෙරේ. මෙය මහ බැංකුව විසින් ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක දී ගනු ලබන තීරණයකි.

    http://biz.adaderana.lk/%E0%B6%B8%E0%B7%84-%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80-%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%92%E0%B6%BA/

     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    deposit walata interest rate eka adu wenawa.
    loan walata interest rate eka adu wenawa.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Does this impact on bank loans / fixed deposits?


    ඔව් මම දන්න තරමින් මහ බැන්කුවෙන් ණය අරන් තමයි පොඩි බැන්කු මිනිස්සුන්ට ණයට දෙන්නෙ දීල මහ බැන්කුවෙ ණයත් ගෙවල උනුත් ගානක් තියා ගන්නව පොලියෙන්....
     

    Similar threads