මහ බැංකුව පොලී තවත් අඩුකරයි

monson

Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත.

    - https://biz.adaderana.lk/මහ-බැංකුව-පොලී-තවත්-අඩුකර/

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    මූට පිස්සු bank vala කොහෙද bn පොලිය අඩු
     
    • Like
    Reactions: PoweruseR

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,780
    26,059
    113
    ezgif-2-a7f4f7a909.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහා බැංකු පඩිය විතරක් වැඩි කරනවා

    මේ ටයිටල් එක සිංහලට හැරෙව්වම "වැටුප් වැඩිකරගැනීමේ හේතුවෙන් මහා බැංකු අධිපති ඉල්ලා අස් නොවන බවට ප්‍රතිඥා දෙයි !" වගේ එකක් එන්නෙ.

    ඕක තමයි සමහරු කියන්නෙ මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි කියල

    1711502565499.png
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Fd rate wadi wela tyeddi serama tika bank karala polihyen kaka htya..kisima deyak patanwat gatte na godak un..central bank eken dan lassanata salli tyena unwa monitor karagatta...boruwata rate wadi karapu gaman mun serama gihin damma gewal wala hangan thibba salli tika..ita passe rate bassala damma..dan tax tika hadanawa athi ganata chande ehema iwara wela ei gewal walata.ekathu karan yanna..dan fd rate bassuwama..ara 20lak withara ekathu karagena government job karnawa kiyala pimbila hitapu unta mokada wenne..handi gawila yanawa..oluwa ussanna wenne na..godakma 40n uda un tika sun
     
    Similar threads