මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    රටේ බැංකු පද්දතිය වට්ටන්න ගොඩක් උන්ට ඕන කමෙන් බොරු පොස්ට් ශෙයා කරනවා.

    මිනිස්සු කලබල වෙලා සල්ලි අදින එකෙන් වෙන්නෙ ඔය පොස්ට් ලියපු එකාගෙ ඉදන් නැත්තටම නැති වෙන එක.

    රට බංකොලොත් නෑ.

    මෙතන තියෙන්නෙ දේශපාලකයො රට අස්තාවර කරගන්න හදන එකක්.

    නන්ඩට කිසි දැක්මක් නෑ.
    මිනිස්සුට දුන්න පොරොන්දු.. ඉටු කරන්න බෑ.. ආයොජන කරන්න වෙන රටවල අයට විශ්වාසයක් නෑ.

    ඔකයි ප්‍රදාන දේ.. අනික් එක ශෙයාමාකට් එකත් එක්ක බුල් කෙලින එක.

    මොනවා උනත් දේශපාලන බලේ මරු කරවන්න රට ගැන බොරු පෝස්ට් දාන එක නම් පට්ට චාටර් වැඩක්.
    Panic වෙනවා බන් ඕන රටක..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    රටේ බැංකු පද්දතිය වට්ටන්න ගොඩක් උන්ට ඕන කමෙන් බොරු පොස්ට් ශෙයා කරනවා.

    මිනිස්සු කලබල වෙලා සල්ලි අදින එකෙන් වෙන්නෙ ඔය පොස්ට් ලියපු එකාගෙ ඉදන් නැත්තටම නැති වෙන එක.

    රට බංකොලොත් නෑ.

    මෙතන තියෙන්නෙ දේශපාලකයො රට අස්තාවර කරගන්න හදන එකක්.

    නන්ඩට කිසි දැක්මක් නෑ.
    මිනිස්සුට දුන්න පොරොන්දු.. ඉටු කරන්න බෑ.. ආයොජන කරන්න වෙන රටවල අයට විශ්වාසයක් නෑ.

    ඔකයි ප්‍රදාන දේ.. අනික් එක ශෙයාමාකට් එකත් එක්ක බුල් කෙලින එක.

    මොනවා උනත් දේශපාලන බලේ මරු කරවන්න රට ගැන බොරු පෝස්ට් දාන එක නම් පට්ට චාටර් වැඩක්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලිපියේ වරදක් තියෙනවා නං පෙන්නලා දෙන්න දත්ත එක්ක
    මම මචන් ආර්ථික expert කෙනෙක් නෙවෙයි බන්... හිතුන දේ කිව්වේ...:yes::yes::yes:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම මචන් ආර්ථික expert කෙනෙක් නෙවෙයි බන්... හිතුන දේ කිව්වේ...:yes::yes::yes:
    ලිපියේ වරදක් තියෙනවා නං පෙන්නලා දෙන්න දත්ත එක්ක
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගූ අං පී ගොන්බඩුව... තව බිල්ලෝ මවපන්... :angry::angry::angry:

    මේ සිරාවට oi ඔය වගේ ඒවා නොදා ඉඳපන් නැත්තම් ඔවා වයිරල් වෙලා මිනිස්සු පිස්සු කෙලිනවා...මොකද බන් මේක සෙල්ලමක් නෙවෙයි... මම මේ උඹට කියනව නෙවෙයි,.🥺🥺🥺 විපක්ෂේ ඩස්ප භල්ලෝ ඉන්නේ උන්ට බලේ ගන්න විදියක් හොයා හොයා... බොරු ටොම් පච ලොරි පිටින් ඇදබානවා...ඒ පක්කු දැන් තමයි රට හදන්න ටෝක් දෙන්නේ...ලබ්බ තමයි... මේ වෙලාවේ හැමෝම පිස්සු කෙලියොත් හැමෝම විඳවන්න තමයි වෙන්නේ... මම හිතන්නේ නෑ ලංකාවේ බැංකු පද්ධතිය අවුල් කියලා.
    මේ කාතාවත් ඇත්ත
    බන්ක්කොලොත් උනාම වැරදි කාරය වෙන්නෙ 3% :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යම් හෙයකින් සියලුම වාණිජ බැංකු විසින් රුපියල් 200.52 අනුපාතයට තමන්ගේ තැන්පතු වල වටිනාකමට සමාන ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ඉල්ලා සිටියොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණය ලබා දිය යුතුයි. ඒ වගේම, මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර තිබෙන සියලුම නෝට්ටු හා කාසි ඒවායේ අයිතිකරුවන් විසින් ආපසු මහ බැංකුවට භාර දී රුපියල් 200.52 අනුපාතයට ඇමරිකන් ඩොලර් ඉල්ලුවොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණයත් ලබා දිය යුතුයි.
    තනිකරම වැරදි කතාවක්.

    ඇයි වැරදි? ඒම සල්ලි ඉල්ලන්න බැරිද? කියල ඇහුවොත් කියන්න තියෙන්නෙ එහෙම අපිට අතේ තියෙන සල්ලි ඩොලර් කරල දෙන්න කියල මහබැංකුවට කියන්න අයිතියක් නෑ. එහෙම දෙන්න ඕනෙ කියල මහබැංකුවට වගකීමකුත් නෑ.

    උදාහරණයක් විදිහට ඩොලර් / යුරෝ රේට් එක ඔය කියන විදිහට ගණන් හදල පෙන්නන්න පුලුවන් නම්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තනිකරම වැරදි කතාවක්.

    ඇයි වැරදි? ඒම සල්ලි ඉල්ලන්න බැරිද? කියල ඇහුවොත් කියන්න තියෙන්නෙ එහෙම අපිට අතේ තියෙන සල්ලි ඩොලර් කරල දෙන්න කියල මහබැංකුවට කියන්න අයිතියක් නෑ. එහෙම දෙන්න ඕනෙ කියල මහබැංකුවට වගකීමකුත් නෑ.

    උදාහරණයක් විදිහට ඩොලර් / යුරෝ රේට් එක ඔය කියන විදිහට ගණන් හදල පෙන්නන්න පුලුවන් නම්
    ලිපියේ වරදක් තියෙනවා නං පෙන්නලා දෙන්න දත්ත එක්ක

    සම්පුර්ණ ලිපිය ඉකොනෝමැට්ටා බ්ලොග් එකේ තියෙනවා.

    ලින්ක් එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුද්දකට පස්සේ, 2020 අවසානය වන කොට තත්ත්වය කොහොමද? මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 964.4ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 186.41ක්. ඒ අනුව, සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,173.5ක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව සතුව ඒ වන විටත් ඩොලර් මිලියන 5,664.3ක විදේශ සංචිත තිබුණා. වෙනස එතරම් ලොකු නොවුනත්, බැරකම් වලට වඩා වත්කම් වැඩිපුර තිබුණා.
    කිසිම මුදල් ඒකකයක exchange rate එක සංචිතවල වටිනාකම අනුව වෙනස් වෙන්නෙ නෑ. ලෝකෙ කොහෙවත් එහෙම ගණන් හදල තියෙනව නම් ලින්ක් එකක් දාන්න
     
    • Like
    Reactions: tha123

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කිසිම මුදල් ඒකකයක exchange rate එක සංචිතවල වටිනාකම අනුව වෙනස් වෙන්නෙ නෑ. ලෝකෙ කොහෙවත් එහෙම ගණන් හදල තියෙනව නම් ලින්ක් එකක් දාන්න
    සම්පුර්ණ ලිපිය ඉකොනෝමැට්ටා බ්ලොග් එකේ තියෙනවා.

    ලින්ක් එක.
     
    • Like
    Reactions: topkollek

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මම ආර්ථික විද්‍යාව ගැන දන් නැ මන් නිකන් මේ මගේ අදහස ඉදිරිපත් කරන්නේ. $ ලැබෙද්දී LKR අඩු වෙනවනේ. අපේ දැනට $1 = Rs 200 යි. අපි කොහෙන්හරි ලොකු ණයක් අරගෙන $1 = Rs 1 ට බස්සනවා. මෙහෙම උන ගමන් ලංකාවේ සේරම සල්ලි ටික USD වලට හරෝනවා. එතකොට අපිට අර කලින් ගත්ත ණය ආපහු ගෙවනවා. හිතන්න අපි කලින් මිලියන 200 ක ණයක් ගත්තනම් දැන් අපිට එක මිලියන 1 කින් ගෙවන්න පුළුවන්. හැබැයි අපි මේ වෙද්දී ලංකාවේ සේරම සල්ලි USD කරගෙන තියෙන්නේ එතකොට ණය ගෙව්වා කියල Rs වැඩි වීමක් වෙන් නැ.

    මම දන්නවා මේක Practical කරන්න බැරි දෙයක් කියල. සමහරවිට පට්ට ගොන් අදහසක් වෙන්න ඇති. දන්නා කෙනෙක් ඉන්නවනම් ඇයි මෙහෙම කරන්න බැරි කියල කියන්න.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184

    Apita hamba una (loans + export earnings ) USD walata amatharawa aluthen USD Ganna behe LKR kochchara thibunath. Api bank Ekata gihin LKR dunnama bank eken apita USD Denne lankaawe USD reserve eken aran. Central bank Eka kochchara LKR print kalath wena ratakin ape LKR aran apita USD Denne nehe . Only USA have that luxury.
     
    • Like
    Reactions: KNK dep 1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටොන් පච ශෙයා කරනව ඇරෙන්ඩ ,මේවගෙ ඉන්න මෝඩයන්ට දැන් කරන්ඩ වෙන වැඩක් නැ.. 🤭 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,896
    113
    ටොන් පච ශෙයා කරනව ඇරෙන්ඩ ,මේවගෙ ඉන්න මෝඩයන්ට දැන් කරන්ඩ වෙන වැඩක් නැ.. 🤭 🤭 🤭

    අඩෝ ඒකෙ ගාණ වැරදී තමා ඔන්න වෙලාව උබේ ආර්තික විජ්ජා දැනුම යොදාගෙන ඇත්ත ගාණ හදල ඒක බොරුවක් කියල පෙන්න එක.

    ප්ලීස් වේසමායම් නන් දාන්න එපා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ආර්ථික විද්‍යාව ගැන දන් නැ මන් නිකන් මේ මගේ අදහස ඉදිරිපත් කරන්නේ. $ ලැබෙද්දී LKR අඩු වෙනවනේ. අපේ දැනට $1 = Rs 200 යි. අපි කොහෙන්හරි ලොකු ණයක් අරගෙන $1 = Rs 1 ට බස්සනවා. මෙහෙම උන ගමන් ලංකාවේ සේරම සල්ලි ටික USD වලට හරෝනවා. එතකොට අපිට අර කලින් ගත්ත ණය ආපහු ගෙවනවා. හිතන්න අපි කලින් මිලියන 200 ක ණයක් ගත්තනම් දැන් අපිට එක මිලියන 1 කින් ගෙවන්න පුළුවන්. හැබැයි අපි මේ වෙද්දී ලංකාවේ සේරම සල්ලි USD කරගෙන තියෙන්නේ එතකොට ණය ගෙව්වා කියල Rs වැඩි වීමක් වෙන් නැ.

    මම දන්නවා මේක Practical කරන්න බැරි දෙයක් කියල. සමහරවිට පට්ට ගොන් අදහසක් වෙන්න ඇති. දන්නා කෙනෙක් ඉන්නවනම් ඇයි මෙහෙම කරන්න බැරි කියල කියන්න.
    රුපියල කීය උනත් ණය ගෙවන්න වෙන්නෙ ඩොලර් (හෝ පිලිගත් වෙන ඒකකයක්) වලින්