මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    nandalal.jpg

    රටෙි භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දැනටමත් 50%කට වැඩි බදු මගින් දායකත්වයක් දක්වන බැවින් බැංකු පද්ධතියට තවදුරටත් බරක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

    මිලියන 57 ක් වන තැන්පත්කරුවන් ආරක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කීය.

    දැනටමත් රැස්කර ඇති EPF අරමුදල්වලට අත නොතබන බවට සහතික වූ මහබැංකු අධිපතිවරයා අතර EPF සඳහා අවම වශයෙන් 9% පොලියක් සහතික කරන බව කීය.

    ➡️https://www.lankadeepa.lk/news/මහ-බැංකු-අධිපතිගෙන්-ප්‍රකාශයක්/101-635575
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    ලොකු විනාසයක් වෙන්න තිබ්බ එකක් ලස්සනට හැඩල් කරා
    රනිල් කිව්වේ බැංකු වල තැම්පත් ගන්න්න ඕනේ නම් එක කලින්ම කියනවා කියලා

    කබ්රාල් . නන්දසේන , මයිනා හිටියනම් ලංකාව දැන් ඉවරයි

    the country is in safe hands now
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලොකු විනාසයක් වෙන්න තිබ්බ එකක් ලස්සනට හැඩල් කරා
    රනිල් කිව්වේ බැංකු වල තැම්පත් ගන්න්න ඕනේ නම් එක කලින්ම කියනවා කියලා

    කබ්රාල් . නන්දසේන , මයිනා හිටියනම් ලංකාව දැන් ඉවරයි

    the country is in safe hands now
    Aththa kathawa meke owa kiyanna ba toyyo ganawane mun.Lassanata Ranil me game ekath handle kara habaye me hama deyakma seenibola solutions election thiyena nisa and politically awasi nisa kawadawath mokekwath karanna ona harima de karanne na ball passing witharaye.
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Therenne na ayyo. Banking sector eka gana kiyonawa kiyonawa iwarayak na. Anith reddawal ekakwath hariyata kiyanne na
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654