මහ බැංකු අධිපති ඉරාන්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මහ බැංකු අධිපති ඉරාන්

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය මේ මස 30 වනදායින් අවසන් වනවා.ඔහු පිළිබඳව මේ වන විට සමාජය තුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් මතුව තිබෙනවා.
    ඊයේ රාත්‍රියේ මේ පිළිබඳව විශේෂ සාකච්චාවක් සිදුවී තිබෙනවා.ඒ ජනපති සහ අගමැතිවරයාගේ විශේෂ නියෝජිතයින් කිහිප දෙනෙක්ගේ සහභාගීත්වයෙන්. එහිදී තීරණය වී ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මේ සඳහා පත්කළ යුතු බවටයි.
    ඒ අනුව ඉදිරි සතියේදී නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරාන්ට මන්ත්‍රිකමයි අධිපතිකමයි දෙකම නැති වෙන පොටක් තමයි.,
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔක්කොම එවුන් ටික ප්ලෑන් වෙලා හොරා කනව. කාල ඉවරවෙලා එ්කෙක්ව මාට්ටු කරල අයින් කරනව. ගැලරියේ ඉන්න අපේ එවුන් හුරේ දානවා...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    අයින් උනහම බිලියන 50 ආයෙත් ලැබෙන්නේ නැහැනේ..ඒ සල්ලි වලට උනේ මොකක්ද කියලා රන්ජව හරි දාලා හොයන්න ඕන.:dull:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අයින් කරල විතරක් මදි පරීක්ශන පවත්වල ඔප්පු කරල හොරාකාපුව ,මෙච්චරකල් දීපු පඩි ,කරපු වියදම් ඉදල අයකරගන්න ඕන .නැත්තම් පත්වෙන උන් හොදට හොරා කාල උන්ම මම හොරාකෑව කියල අයින් වෙයි හොදට හම්බ කරගෙන