මහ බැංකු අධිපති ඉරාන්
ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය මේ මස 30 වනදායින් අවසන් වනවා.ඔහු පිළිබඳව මේ වන විට සමාජය තුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් මතුව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මේ පිළිබඳව විශේෂ සාකච්චාවක් සිදුවී තිබෙනවා.ඒ ජනපති සහ අගමැතිවරයාගේ විශේෂ නියෝජිතයින් කිහිප දෙනෙක්ගේ සහභාගීත්වයෙන්. එහිදී තීරණය වී ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මේ සඳහා පත්කළ යුතු බවටයි.
ඒ අනුව ඉදිරි සතියේදී නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා.