මහ බැංකු අධිපති ගැන තීන්දුවක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

    ඔහු එම ධුරය දරුණු දරනු ඇත්තේ ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග කටයුතු අඛණ්ඩ පවත්වා ගැනීම සඳහායි.

    ඔහුගේ සහය ඒ සඳහා ලබාගත යුතු මතයේ නව ජනාධිපතිවරයාද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    • Like
    Reactions: chinmak

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

    ඔහු එම ධුරය දරුණු දරනු ඇත්තේ ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග කටයුතු අඛණ්ඩ පවත්වා ගැනීම සඳහායි.

    ඔහුගේ සහය ඒ සඳහා ලබාගත යුතු මතයේ නව ජනාධිපතිවරයාද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    Sensible decision ekak
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    ඌ ඉද්දි npp ආර්ථික ප්‍රතිපත්ති කරගෙන යන්න පුලුවන් වෙයි ද ?

    නන්දලාල් කියන්නේ නව ලිබරල් චින්තනයෙන් එහාට හිතන්න තරම් පරිචයක් නැති එකෙක් කියලා npp Prof . චතුරංග කිව්වා සිරසට ඇවිත් . 🥱

    Last edited:
    • Like
    Reactions: Giant

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    ඌ ඉද්දි npp ආර්ථික ප්‍රතිපත්ති කරගෙන යන්න පුලුවන් වෙයි ද ?

    නන්දලාල් කියන්නේ එච්චර පරිචයක් නැති එකෙක් කියලා npp Prof . චතුරංග කිව්වා සිරසට ඇවිත් . 🥱
    eka tamai npp eka piti pasen inne
     
    • Haha
    Reactions: Giant

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ ඉද්දි npp ආර්ථික ප්‍රතිපත්ති කරගෙන යන්න පුලුවන් වෙයි ද ?

    නන්දලාල් කියන්නේ එච්චර පරිචයක් නැති එකෙක් කියලා npp Prof . චතුරංග කිව්වා සිරසට ඇවිත් . 🥱

    nandalal hitiyata uta ona widiyata weradi dewal karanna beri wei,

    මහබැංකු ව ස්වාධින නැද්ද ??

    ranil innaddi ස්වාධින da nedda danne naha, habai ranil kiyapu weradi dewal kara kiyala kathawak thibba neda
    ------ Post added on Sep 23, 2024 at 12:48 AM
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

    ඔහු එම ධුරය දරුණු දරනු ඇත්තේ ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග කටයුතු අඛණ්ඩ පවත්වා ගැනීම සඳහායි.

    ඔහුගේ සහය ඒ සඳහා ලබාගත යුතු මතයේ නව ජනාධිපතිවරයාද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
    machan methanadi aulak thiyanawa, minissu onawata wada trust karoth, un political agenda walata run wenna ida thiyenawa,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    nandalal hitiyata uta ona widiyata weradi dewal karanna beri wei,
    ඉතින් ඒකට තමයි ස්වාධින යි කියන්නේ .

    npp එක දිගටම කිව්වේ මහබැංකුව ස්වාධින විදියට තියාගන්නවා කියල

    අනික නැන්දලාට මහබැංකු ව කරන හැටි කියලා දෙන්නේ හදුන් වගේ පොරවල් ද ?

    ranil innaddi ස්වාධින da nedda danne naha, habai ranil kiyapu weradi dewal kara kiyala kathawak thibba neda
    උන් නේ පනතක් ගෙනල්ලා ස්වාධින කරේ . ඒකටා මුලින් npp විරුද්ද උනා . පස්සේ උන් කිව්වා උන් ඒක දිගටම තියගෙන යනවා කියලා
    ------ Post added on Sep 23, 2024 at 12:51 AM
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් ඒකට තමයි ස්වාධින යි කියන්නේ .

    npp එක දිගටම කිව්වේ මහබැංකුව ස්වාධින විදියට තියාගන්නවා කියල

    අනික නැන්දලාට මහබැංකු ව කරන හැටි කියලා දෙන්නේ හදුන් වගේ පොරවල් ද ?

    hadissi wenna ona naha, api idala balamuko.
    widwath mandalayak danawa kiyala kiuwa neda, a nisa hadun witharak othana naha, set ekak hadai

    උන් නේ පනතක් ගෙනල්ලා ස්වාධින කරේ . ඒකටා මුලින් npp විරුද්ද උනා . පස්සේ උන් කිව්වා උන් ඒක දිගටම තියගෙන යනවා කියලා
    ------ Post added on Sep 23, 2024 at 12:51 AM

    hari oka, thawama anura kelin kiuwa kathawak newei.
    ------ Post added on Sep 23, 2024 at 12:52 AM
     
    • Like
    Reactions: dilann